1. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    ගෑනුන්ට ඇදුම් තෝරන්න ඊට වඩා හොදයි පුප පොලේ ගහන් මැරෙන එක:(
  2. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    නොකියුවට මොකද හිතේ කොනක එහෙම අයිඩියා එකක් තිබ්බෙ නැත්තෙමත් නැහැ :D:D:D
  3. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    දාන දීලා බේරෙන්න පුලුවන් කියලද උඹ හිතන්නෙ, උඹ ශුවර් එකට තනිකඩයෙක්:yes::yes::yes:
  4. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    බ්‍රේස්ලට් එකක් තමා. අනිත්වා තියෙනවා
  5. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    බල්ලො හදන්න ඉඩක් නැහැ බං රෙන්ට් එකට ඉන්නෙ රස්සාවට යන්න ලේසි නිසා
  6. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    ඒක විශේෂයෙන් බර්ත් ඩේ එක දවසෙ දෙන්න දෙයක් නැහැ
  7. shirosh89

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

    වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503 ෆුල් සීරියස් අහන්නෙ මචංලා. :rolleyes: ගොං ජෝක් දාලා ත්‍රෙඩ් එක අල කරන්න එපා. :P ඔරලෝසු, ෆෝන්, ටැබ්, ලැප් තියෙනවා. මට මේ දෙන්න දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. උදවු කරපංකො :(
  8. shirosh89

    කෑම වේලක මිල ඉහලට

    බිත්තර 4ක ඔම්ලට් කවලා තමයි මුන් මෙහෙම අපිට සලකන්නෙ:angry:
  9. shirosh89

    ලලිත්+අනුෂ_හිරේ

    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැහැ මීට පතිවත කෙලසුන ගොං බයියෙක්:no::no::no:
  10. shirosh89

    Suzuki wagon R එකේ 660cc engine ගැන?

    ඕක තියෙන්නෙ නගරබද පාවිච්චියට මිසක් රේස් යන්න නෙවෙයි
  11. shirosh89

    නියම පු#$වල්

    AWURUDU BUMP
  12. shirosh89

    Machan Wagon R ekak genna ganna ooni Plz give me your contact number

    Machan Wagon R ekak genna ganna ooni Plz give me your contact number
  13. shirosh89

    XIOMI Mobile Phone Hodai da?

    ශිරෝමි නිරෝමි අටමංගල්ල ගන්න වෙලේ දන්න බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින බං:rolleyes:
  14. shirosh89

    කරුමෙ ගෙවනවා

    අපිත් බිංදුවෙන් තමයි පටන් ගත්තෙ මචං.. දැන් යමක් කමක් තියෙන්නෙ උත්සහයෙන් වැඩ කරලා. කවුරු උනත් එහෙම තමයි. මට නෑ මට බෑ කිය කිය නහයෙහ් අඩ අඩා හිටියයි කියලා අතට සල්ලි ගෙනත් දෙන්නෙ නැහැ උබේ දියුණුව උබට භාරයි:yes:

    No contents