දෙන්නම් මම අද girl fiendට
රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)
මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජුමද ටිකකුත් තියලා
ගම්මිරිසුත් යහමින් දාලා
නෑ..........
ආහ්...... නැද්ද?
පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත්...