snEIjWR4lQw
හැමෝම වින්ඩෝස් ෆෝන් හොද නෑ කීවට මම වින්ඩෝස් පොන් පාවිච්චි කරන්නේ 2013 ඉදන්.මුල්ම ෆෝන් එක NOKIA LUMIA 920,ඊට පස්සේ NOKIA LUMIA 925.මම වැඩිපුරම කැමති උනේ ෆෝන් එකේ කැමරා එකට,මම මුල ඉදල ම NOKIA පාවිච්චි කරන කෙනෙක්..කලින් N70 පාවිච්චි පස්සේ N8.N8 නැති උන.N70 නං තාමත් ගත්ත වගේම...