මේකයි කේස් එක.පපරේ.com එකෙන් ජනප්‍රියම ක්ලබ් රග්බි ක්‍රීඩකයා තෝරන online pole එකක් තියෙනවා.අපේ හොටෙල් එකේ මගෙත් එක්ක වැඩ කරන කොල්ලෙකුත් pole එකේ ඉන්නවා
නම-රදීෂ සෙනවිරත්න.

ගම නුවර.දිගන

ඉස්කෝලේ විද්‍යාර්ථ
.
කිරියේ නුවර
සෙට් එකකුත් ඉන්නවනේ.අනිත් කිරියේ කොල්ලෝ ටිකත් උට මනාපයක් දීහල්ල.site එකට ගිහින් pole එකට vote කරන්න තියෙන්නේ.
වෙබ් සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.pole එක ලෝඩ් වෙන්නත් වෙලා යනවා.නම
තියෙන්නේ pole එකේ අන්තිම ඉඳන් දෙවනියට.
http://www.thepapare.com/dialogrugby/
vote කරන අයට +8 කින් සලකනු ලැබේ.බම්ප් කරලා යන්නත් අමතක කරන්ට එපා
නම-රදීෂ සෙනවිරත්න.


ගම නුවර.දිගන


ඉස්කෝලේ විද්‍යාර්ථ

.කිරියේ නුවර

සෙට් එකකුත් ඉන්නවනේ.අනිත් කිරියේ කොල්ලෝ ටිකත් උට මනාපයක් දීහල්ල.site එකට ගිහින් pole එකට vote කරන්න තියෙන්නේ.වෙබ් සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.pole එක ලෝඩ් වෙන්නත් වෙලා යනවා.නම
තියෙන්නේ pole එකේ අන්තිම ඉඳන් දෙවනියට.
http://www.thepapare.com/dialogrugby/
vote කරන අයට +8 කින් සලකනු ලැබේ.බම්ප් කරලා යන්නත් අමතක කරන්ට එපා
790 වෙනි චන්දෙ මගෙන්.
Bump
