1. C

    Peo TV Go ගන්න

    Bump
  2. C

    ෆොටො කොපි මැෂිමක්

    මොනවද බං බලන්න ඔන මැෂිමක් ගන්න කලින්, :angry: පාවිච්චි කරපු ඒකක් ගන්න ඒකද හොද, :oo: අළුත් ඒකක්ද, :oo: කොපි ගානට ගෙවන ඒකක්ද? :oo: සර්විස් කොස්ට් ඒහෙම කොහොමද? :angry: මේදවස් වල ප්‍රයිස් කොහොමද යන්නේ. :D මම මොනවත් මේවා ගැන දන්නැ පොඩ්ඩක් උදව්වක් දියල්ලා :yes:
  3. C

    ඇඩොබි ප්‍රිමියර් අලුත් ඒක

    නැ බං, මට ඔන ඩිරේක් ඔෆ්ලයින් ඉන්ටොලර් ඒකක් සබ්ක්‍රිප්ෂන් තියෙන අයට ගන්න පුළුවන් කියලා කියනවා :yes: :D
  4. C

    Midjoueney තියෙන කුකුලෙක්

    Midjourny free neweda?
  5. C

    Adobe ලගේ සුපිරිය - Firefly

    බලමු මොකො වෙන්නෙ කියලා අතල්
  6. C

    ඇඩොබි ප්‍රිමියර් අලුත් ඒක

    ඇඩොබි සබ්කිරිප්ෂන් ඒකක් තියෙන ඒකෙක් ඩිරේක්ට් ලින්ක් ඒකක් දියන්කො ප්‍රිමියර් ඒකේ ඩව්න්ලොඩ් කරගන්න :yes: , මේ මගුලේ අලුතේන් හදපු ෆයිල් පරණ ඒකෙ ඔපන් වෙන්නැ :angry:
  7. C

    A4

    bumpi
  8. C

    ගජමෑන් ෆිල්ම් එක හොඳයිද

    නරක නැ හොදයි, හැබැයි හඩ කැවිමනම් අන්තිමයි
  9. C

    මගේ hard drive එක format කරලා මල්ලි ෆකයා

    eka mara pakayek ne yako, 5wasare ekekda
  10. C

    රීලෝඩ් බිස්නස් එකක් පටන් ගන්න.

    කොහොමත් ඔවයේ කාමිෂන් අඩුයි දැන් කාඩ් වලට වඩා රිලොඩ් තමා යන්නේඔ, දැන් පොඩි පොඩි කාඩ් ඒහෙමත් නැති වෙගෙන යන්නේ, කතාවත් තියේනවා පැකේජ් කාඩ් ඒනවා කියලා. සමහර ගම් තියෙන්වා තමයි 50හේ කාඩ් ඒක 55ට විකුණන, පාඩු නැ ටවුමට ගිහින් ගන්නවාට වඩා
  11. C

    current යන්නෙ නැතුව දැං මොකක්ද වගේ

    math oka hituwa gatha light walin mokak kranada kiyala
  12. C

    UDEMY ENGLISH COURSE

    Bump

    No contents