කඩදාසි මිලට ගන්න තැන්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    ෂොප් එකට කඩදාසි ගන්න තැන් ටිකක් හදාගන්න ඕනි. දිගටම එතනින් ගන්න
    (මාවනැල්ල/ කෑගල්ල/ නුවර/ කුරුණෑගල )

    රන්පත් එකෙන් මෙච්චර කල් ගත්තේ දැන් එයාලගේ ඩිලිවර් එන්නේ නෑ
    A4 -70gsm , 75gsm, 80 gsm (JK / Promate)
    A3 -70gsm , 75gsm, 80 gsm (කුරුණෑගල අඩුවට තියනවා කියලා ආරන්චියක් තියනවා තැන දන්නේ නෑ)

    Bank Paper - 56/65/70/75 gsm
    Art Paper - 90 /100/120 gsm
    Dimai Paper
    Carbanized Paper
    Box Board - 250/300/350 gsm
    Art Board
    Craft Board
    Craft Paper
    Manila Paper
    Sticker Paper (Matt/Gloss)

    Sublimention Paper (A4)
    White Mug - Magic Mag
    Blank Plastic Key tag
    Inkjet Papers and Bord




    පුලුවන් නම් ගන්න තැනුයි කන්ටැක්ට් නම්බරුයි දාන්නෝ....
     
    • Like
    Reactions: kinkon

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ෂොප් එකට කඩදාසි ගන්න තැන් ටිකක් හදාගන්න ඕනි. දිගටම එතනින් ගන්න
    (මාවනැල්ල/ කෑගල්ල/ නුවර/ කුරුණෑගල )

    රන්පත් එකෙන් මෙච්චර කල් ගත්තේ දැන් එයාලගේ ඩිලිවර් එන්නේ නෑ
    A4 -70gsm , 75gsm, 80 gsm (JK / Promate)
    A3 -70gsm , 75gsm, 80 gsm (කුරුණෑගල අඩුවට තියනවා කියලා ආරන්චියක් තියනවා තැන දන්නේ නෑ)

    Bank Paper - 56/65/70/75 gsm
    Art Paper - 90 /100/120 gsm
    Dimai Paper
    Carbanized Paper
    Box Board - 250/300/350 gsm
    Art Board
    Craft Board
    Craft Paper
    Manila Paper
    Sticker Paper (Matt/Gloss)

    Sublimention Paper (A4)
    White Mug - Magic Mag
    Blank Plastic Key tag
    Inkjet Papers and Bord




    පුලුවන් නම් ගන්න තැනුයි කන්ටැක්ට් නම්බරුයි දාන්නෝ....
    Nuwara ali mudukkuwata yanna. ethana thiyena muslim kada walin aduwata ganna puluwan.
     

    Cha1985

    Member
    Jul 5, 2021
    21
    12
    3
    පිටකොටුවේ දවසක් ඇවිල්ල shop දෙක තුනක් කතාකරගෙන උන්ට කියන්න ඩිලිවර් කරන්න කියල
     
    • Like
    Reactions: War Fighter

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    පිටකොටුවේ දවසක් ඇවිල්ල shop දෙක තුනක් කතාකරගෙන උන්ට කියන්න ඩිලිවර් කරන්න කියල
    තියන ෂොප් මොනවද මචං....
     

    Cha1985

    Member
    Jul 5, 2021
    21
    12
    3
    තියන ෂොප් මොනවද මචං....
    මැලිබන් ස්ට්‍රීට් එකෙම තියෙන්නේ ස්ටෂනරි කඩ විතරයි ගොඩක් තැන්වල wholesale දෙනවා කතාකරොත් ඒගොල්ලෝ කුරියර් කරනවා දැකල තියෙනවා
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    A4 bundles available with lowest price.
    For 500 sheets bundle
    60gsm (Mima) - 1300/=
    70gsm (Laser one) - 1450/=
    80gsm (Master copy) - 1500/=
    80gsm (Copy A) - 1500/=
    80 gsm (Paper one) - 1600/=
    80 gsm (Double A) - 1700/=
    A3 70gsm (Avalon) - 3400/=

    Blue Sky Stationery
    Wijerama, Nugegoda
    (Near to the Japura Campus)

    Call/whatsapp
    0766451371 - buddika
    0777777850 - anupa
    0702085420 - randeera
     
    • Like
    Reactions: saradiyel_uk