1. prisly

    Game of Thrones Fans

    නෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා
  2. prisly

    Game of Thrones Fans

    නැත්තේ මොකද බන් උ පැනලා ආවේ නෑ උව මැරුවේ නෑ white walker අනිත් එවුන් මරුවා උ පැනලා ගියේ නෑ.[/SIZE][/COLOR].. ඔව් ඒ හින්ද තමයි ඇත්තක් හින්දම බෙල්ල දෙන්න උනේ ඒ විදියටම
  3. prisly

    Game of Thrones Fans

    මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්‍ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි...
  4. prisly

    Game of Thrones Fans

    seson 7 eke okkoma episode wala sinhala sub thiyana link ekak dapalla..baicecope eke link wada na
  5. prisly

    Ebay අඩුම මිලට හොඳම දේවල්

    මට card එකක් නෑ බන්....
  6. prisly

    Game of Thrones Fans

    මම නම් උබලා තරම් දන්නේ නෑ බන් එත් ජෝන් කියන්නේ බරාතියන් කෙනෙක් කියලා මට හිතෙන්නේ 1 සීසන් එක බලපුවාම හිතෙන්නේ...රජා මැරෙන වෙලාවේ කියනවා එයාගේ පුතා බලාගන්න කියලා ස්ටාර්ක් ට අනිත් එක උ ලියුමේ ලියන්නේ black hair කියලා...මන් වැඩිය දන්නේ නෑ බන් කතාව
  7. prisly

    Ebay අඩුම මිලට හොඳම දේවල්

    මචන් ලා මට පොඩි දෙයක් ගේන්න ගන්න ඕන වෙලා තියනවා... https://www.aliexpress.com/item/Digital-Satellite-Receiver-Support-Wifi-DVB-S2-HD-Audio-Youtube-Combo-2-USB-WIFI-Key-Decoder/32800464345.html?shortkey=i6zmA3mu&addresstype=600 මේක ගේන්න ගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් pm කරන්න...
  8. prisly

    Game of Thrones Fans

    series එක download කරා බන් sub ටික එකම තැනකින් download කරගන්නයි ඕනි
  9. prisly

    Game of Thrones Fans

    එකේ episode එකෙන් episode එකට වෙන වෙනම download කරන්න ඕනි නේ බන් එහෙම නැතුව sesson එකම download කරගන්න site එකක් නැද්ද
  10. prisly

    Game of Thrones Fans

    මචන් හැම sesson එකේම සිංහල sub ලේසියෙන් download කර ගන්න link එකක් හොයලා දියල්ලකෝ
  11. prisly

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබේ bike එක ඉලාගට ගන්න එකා මාර වාසනාවන්තයි බන්
  12. prisly

    Boot kaapu kellek marry karoth awulak weyida?

    උබ ලෝක මරාලෙකට අහු වෙන්න යන්නේ පුතේ..ගෑනු කියන ඒවා විස්වාස කරන්න එපා...උන් දන්නවා හොදට හැගීම් වලින් මුලා කරන්න...බොක්කටම වැදුනාම එකී මොන දේ කිව්වත් මොන දේ කලත් හරි කියලයි හිතෙන්නේ...ඕක මන් කොච්චර කිව්වත් උබට හිතෙන්නේ නෑ මොකද මන් දන්නවා උබට ලෙසටම එකී වැදිලා ඉන්නේ කියලා....එතකොට කවුරු මොනා කිව්වත්...
  13. prisly

    ජීවිතයට පාඩම් 1

    තාත්තට මතක ඇතුව කියපන් හෙට ඉදන් දිගටම කරවෙච්ච පාන් ම කන්න ලැස්ති වෙලා ඉන්න කියලා ;):lol::lol::lol::lol::lol:
  14. prisly

    dongle අවුලක් ප්ලීස්

    https://www.unlock4modems.com/huawei-new-algo-v4-unlock-codes-100-working-supported-modems/
  15. prisly

    ~ElaKiri Xiaomi Help Desk~

    මට huawei id තියන එකෙක් pm පාරක් දාන්න..4n එකේ bootloder එක unlock කර ගන්න ඕන...මගේ එකට තාම දවස් 14 නෑ එකයි...
  16. prisly

    සිරිසේන දෙසැම්බර් 31 සටන පාවා දෙනවා

    othana my3 anduwen ain unath sri lanka anduwak pihitawanne naa..a wenuwata wipaksheta wela unp anduwata sri lankaa eke ewun bana bana innawa..ethakota okkoma waradi tika yanne unp anduwa pitin..danatath epa wela thiyana eke thawath epa karawanawa minissunta..mathiwaranayk lan wena kota 2 3n...
  17. prisly

    ප්ලාස්ටික් වෙල්ඩින් කරමු

    machan ubama oka kara ganiggn karanne mehemai baouth eka rath karalaa pupurapu than ha wena widiyata plastik unu wena widiyata karapan..godakma pupurapu thanak nam stepler katu namala ethanata thiyala rath karapan plastik eka athulata bahina widiyata...ita passe okkoma than ehema karagena iwara...
  18. prisly

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මට huawei id තියන එකෙක් pm පාරක් දාන්න..4n එකේ bootloder එක unlock කර ගන්න ඕන...මගේ එකට තාම දවස් 14 නෑ එකයි...
  19. prisly

    වාහන පේන්ට් ගැන....

    බැ බන් ටින් වල තියෙන paint eka galapenne naa wahane thiyana paint ekata hariyatama hariyanna oni anith eka galawenawa
  20. prisly

    වාහන පේන්ට් ගැන....

    1 60 කපලා 120 කපන්න... 2 ප්‍රයිමර් ඉල්ලපුවාම දෙනවා ක්ඩෙන්.. 3 400 හෝ 600 කලු කොලෙන්... ටින් ව්ලින් paint කරන්න බැ බන්...

    No contents