1. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    machan bagayak download wela nawathinawane
  2. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    thanx machan eth download wenne nane
  3. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    හි හි ඔව් බන් sport කරාට ඔය දේවල් වැඩිය දන්නේ නෑ :D:D:D:D
  4. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    thank you මචන් 31 interview..අනිත් විස්තර ටිකත් දීපන් මචන් ලොකු උදව්වක්
  5. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    ඔව් බන් එකට interview එක ගොඩ දා ගන්න එපයි ඉස්සෙල්ලා
  6. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    තාම කොච් උනේ නෑනේ බන් interviw එක ගොඩ දා ගන්න එපයි බන්...:rofl::rofl::rofl::rofl::rofl:
  7. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    ක්‍රීඩා පුහුණුකරු මචන් මට ඉන්ටවිව් ඇවිත් තියෙන්නේ කවුරු හරි දන්න කෙනෙක් මට මේ ටික හොයලා දෙනවද 1 ක්‍රීඩාවේ නීති රීති (විශේෂයෙන් athletic events) 2 තරගයක් සංවිදානය කිරීම 3 ක්‍රීඩකයකු පුහුණූ කිරීම
  8. prisly

    Ebay Import Service For LK

    අනිවා සුපිරිම dial එකක්
  9. prisly

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා
  10. prisly

    Ebay Import Service For LK

    මගේ ගෙනාපු ගැජේට් එකේ පොඩි අවුලක් තිබිලා මන් කිව්වා..ඒ වෙලාවේම seler ට කියන්නම් කියලා part refund එකක් ඉල්ලමු කියලා කිව්වා එලම එල කොල්ලෙක් ඕනි දෙයක් ගේන්න ගන්න කිසි දේකට බයවෙන්න එපා...නියමම බොක්කක්
  11. prisly

    Ebay Import Service For LK

    අද ආව බඩු දවස් 14 ගියේ k1 mini recever එක තාම chek කරලා බැලුවේ නෑ..chek කරලා ෆොටෝ දාන්නම්..එල කොල්ලෙක් ඕනි දෙයක් කියපුවාම ටක් ගාලා කියනවා වැඩෙත් කරලා දෙනවා recommended...
  12. prisly

    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    මන් ඊයෙ හැපුන bus එක දැක්ක මචන් ඉස්සරහා ගන්න දෙයක් නෑ driver ගේ පැත්තේ..මිනිස්සු බහින දොර ගාවට එනකන් කඩාගෙන ඇවිත්...මන් ඒ හැපුන තැනත් දැක්ක එක පැත්තකින් මාර පැල්ලමක් අනිත් පැත්තෙන් කන්ඩිය දිගටම...මොනවත් කර ගන්න බෑ තව චුට්ට දුරක් එහෙම ආවනම් වංගුවක් තියනවා එක ගන්න බැරුව අනිවාර්යෙන් පල්ලමේ...ඒ...
  13. prisly

    Ebay Import Service For LK

    මචන් ebay එකෙන් අඩුවට ගන්න පුළුවන් බඩු වල link මෙතන share කරපන්..එතකොට ගන්න ඕනි කියලා හිතුනොත් order කරයි...
  14. prisly

    Ebay Import Service For LK

    මේක ගෙන්නුවේ මට එල කොල්ලෙක් කියපු ගමන් වැඩේ කළා...ආපුවාම කියන්නම්
  15. prisly

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    naa ban set ekak bus ekakin awa senasurada mn hithuwe elakiriye set ekak kiyala
  16. prisly

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    මචන් අද එළකිරියේ කවුරු හරි කිරිදි ඇල්ල බලන්න ගියාද....
  17. prisly

    ජීවිතෙන්_උගත්_පාඩම්

    වචනයක් වෙනස් කරන්න යන්නේ තත්පරෙකටත් අඩු කාලයක්..
  18. prisly

    පඩ මතක සහ එක එක කථා

    චුස් පඩේ නහින පඩේ... ඩොන් පඩේ හිනා පඩේ.... :lol::lol::lol::lol::lol::lol:
  19. prisly

    පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

    ඔය හරියේ කැලේ අස්සේ පදුරු හෙලවෙනවා දැනුනොත් ටක් ගාලා මාරු වෙයන්...අති බිහිසුණු දසුන් නැරබිය හැකි :lol::lol::lol::lol::lol:
  20. prisly

    Game of Thrones Fans

    සර්සිට දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා 3 දෙනාම රත්තරන් ඇදුම් ඇදලා මැරෙනවා කියලනේ බන් අනාවැකිය කියන්නේ..මට නම් හිතෙන විදියට child birth එකකින් මැරෙන්නේ සරසි...නැත්තන් අබෝෂන් වෙනවා

    No contents