මොළයට ව්‍යායාම ලබාදෙන සුදොකු........
සූදකු (数独 sūdoku?) යනු කර්ක ශාස්ත්‍රය-පදනම් කොටගෙන සංඛ්‍යා ස්ථානගත කිරීමේ ප්රහේලිකාවකි. මෙහි පරමාර්ථය වනුයේ 9×9 ජාලකයක්, එක් එක් සිරස් පේළිය, එක් එක් තිරස් පේළිය හා එක් එක් 3×3 කොටු නවය (කොටස හෝ පෙදෙස ලෙසද හැඳින්වේ)තුල අංක 1 සිට 9 දක්වා එක් වරක් පමණක්...