ගංවතුරට යටවු පාසලකට අධාර අවශ්‍යයි.
අයගම ප්‍රාථමික විදුහල සම්පුරනයේනම ගංවතුරට යටවිය
1. දරුවන්ට ( 1.2.3. වසර ) පොත්පත්
2. පාට පේට්ටි
3. ඩෙස් පුටු
ඇතුලු පාසලකට අවශ්‍ය ඔනැම දෙයක්
ලබාදිමට හැකියාව ඇති අය ඔබගේ කාරුණික අාධාරය ලබාදෙන්න.
අමතන්න
සුරංග - 077-8110022
ගමගේ - 077-9196861...