1. salinthe

    shipping charges for us

    help help මචන්ලා us වල San Diego California ( postal code is 92009) වලට 1pound package එකක් ship කරන්න ලේසිම හා ලාබම විදිහ මොකද්ද ? උබලා දන්නා විදිහට කීයක් විතර යයිද ? තරහා නැතිව bump එකක් හරි දාගෙන යමල්ලා.
  2. salinthe

    iTunes Plus AAC M4A ගන්න තැනක්

    album scene එකේ ඉන්න කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ මචන් උබල මියුසික් album download කරන්න හොද site එකක් නැද්ද ? ( iTunes Plus AAC M4A ) iTunes වර්ෂන් එක ගන්න පුළුවන් site එකක්.මන් දැනට ගන්නේ මේකෙන්,ඇල්බම් එකම ගන්න පුළුවන්,ඇල්බම් ආර්ට් එකත් එක්ක.හැබැයි මේකේ හැම album එකක්ම නැ.අලුත් ඒවානම්...
  3. salinthe

    හිනාවෙනවා එහෙම නෙමෙයි

    හිනාවෙනවා එහෙම නෙමෙයි උබල මේක බලල හිනාවෙනවා එහෙම නෙමෙයි.කමෙන්ට්ස් බලන්නත් අමතක කරන්න එපා EGHsmoNGdqM
  4. salinthe

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය-මොනර පැටික් ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය.ආදරෙයි q2aRmXIqq8U ප.ලි හිතරිදුන pvt බස් කාරයෙක් රේප් කපලා,තව 1250 x 2 ඔලුවේ තියන් ඉන්න සින්හලයකුයි rep කපලා.මන් ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය කියල කිව්වේ අපි ඉස්සරහට අරගෙන යන්නේ වැඩකට නැති දේවල් විතරක් කියලා කියන්න,අපි...
  5. salinthe

    සරත් ෆොන්සේකා මහතා මෙතෙක් එළිනොකල තම ජීව&#3538

    සරත් ෆොන්සේකා මහතා මෙතෙක් එළිනොකල තම ජීව&#3538 IkKULZl4F1E
  6. salinthe

    අවුරුදු 23 පස්සේ

    අවුරුදු 23 පස්සේ XAi3VTSdTxU මේ සින්දුව අදට ගොඩක් ගලෙපෙනවා.
  7. salinthe

    නිර්ලජ්ජිත ජනාධිපති

    නිර්ලජ්ජිත ජනාධිපති SWKN7gxB3dc
  8. salinthe

    උන්මන්තකයෙක් එක්ක පවුල් කාපු විදිහ කියන&#3530

    උන්මන්තකයෙක් එක්ක පවුල් කාපු විදිහ කියන&#3530 VzVB3eHmCmY
  9. salinthe

    මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ ද&#3545

    මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ ද&#3545 මචන් මන් කාටවත් rep දීල නැ,ඇත්තටම මන් දන්නේ දෙන්නේ කොහොමද කියලා.දන්නා ය පොඩ්ඩක් කියල දෙනවද ?
  10. salinthe

    අම්මෝ ආච්චියෙ

    ටයිම් එක හරියට සෙට් වෙන්නේ,ටිකක් ඉස්සරහ බලපල්ල් 30 sec වගේ GvVVq2Wa1y4?t=1607
  11. salinthe

    Lucid Dreaming - what if we can control our dreams

    qH-MGqokk_Y කරලා බලපල්ලා,මටත් සලකපල්ල
  12. salinthe

    මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බුදුවරු පසේබුදු&

    මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බුදුවරු පසේබුදු& bHZxw2scpx8
  13. salinthe

    මම අසහන කාරයෙක් - Ashen

    මම අසහන කාරයෙක් - Ashen RGBLIXMqDmU
  14. salinthe

    ආදරේ හිතුනා

    පට්ට වොඉස් එක https://www.youtube.com/watch?v=q6uFNfaSP98
  15. salinthe

    internet block karalada

    මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද
  16. salinthe

    kali linux credential harvester

    kali linux credential harvester attack eka LAN eka pitatha karanna kohomada.port forwarding kara eth hari giye ne.danna kavru hari innavada me gana
  17. salinthe

    පිට රට ජොබ් එකක්

    පිට රට ජොබ් එකක් විශ්වසදායක ලෙස හොද පඩ්යක් එක්ක පිට රට ජොබ් එකක් හොයාගන්න හොදම විදිහ මොකද්ද ?
  18. salinthe

    හොදම මික්සින්ග් මාස්ටරින්ග් කරපු සින්දු

    හොදම මික්සින්ග් මාස්ටරින්ග් කරපු සින්දු උබල දැනට අහල තියෙන හොදම මික්සින්ග් මාස්ටරින්ග් කරපු සින්දුව මොකද්ද ?ලoකාවේ සින්දු දන්න එපා ඒවා මාස්ටරින්ග් කරලා නැනේ.මේක අපි අහන හෙඩ් ෆොන් එක අනුව වෙනස් වෙනවා.මන් අහන්නේ audio technica m30x හෙඩ් ෆොන් එකකින්.ඔයාල අහන හෙඩ් ෆොන් එකේ නමත් දාන්න.

    No contents