shipping charges for us

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    help help

    මචන්ලා us වල San Diego California ( postal code is 92009) වලට 1pound package එකක් ship කරන්න ලේසිම හා ලාබම විදිහ මොකද්ද ?
    උබලා දන්නා විදිහට කීයක් විතර යයිද ?
    තරහා නැතිව bump එකක් හරි දාගෙන යමල්ලා.
     
    Last edited: