1. sridas

    මේකේ තෙල් කොච්චර කරනවා ඇත්ද?

    මේකේ තෙල් කොච්චර කරනවා ඇත්ද? Mitsubishi sportero මෙන්න මේ වාහනේ කොච්චර තෙල් කරනවා ඇත්ද? 1l - ??KM AC එක්ක යූස් කලොත් කොහොමද? ලොකු උදව්වක් කාටහරි හරියටම මේක කියන්න පුලුවන්නම්...
  2. sridas

    Pre-shoot Location Colombo

    මචං, දැන් ඔය හැමතනකටම සල්ලි ගෙවන්න ඕනේ. ඒ නිසා කලින් හොයලා බලලා පලයන් නැත්නම් අපරාදේ පොටෝ ගන්න දෙන්නේ නැහැ
  3. sridas

    Sinhala typing

    ????
  4. sridas

    Sinhala typing

    මචන්ලා පොටෝෂොප් වල වගේ සිංහල මොනවා හරි ටයිප් කරන්න ඕනේ උනහම මම කරන්නේ අර Real time unicord converter කියන වෙබ් එකෙන් ගිහින් යුනිකෝඩ් > DL Manel වලට කන්වර්ට් කරගෙන පොටෝෂොප් වල පේස්ට් කරන එක. ඉන්ටර්නෙට් නැතුව ඒක කරන්න බැහැ. මට කියපල්ලා ඒක ඕෆ්ලයින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මුකුත් තියෙනවද? උඹලා...
  5. sridas

    අත් වැඩ (.)(.)

    මේ කව්ද??? හොයලා දියල්ලා ??? :rofl:
  6. sridas

    අත් වැඩ (.)(.)

    මේක ෂිමේල් එකක් කියන්නේ ඇත්තද? :baffled:
  7. sridas

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    මචං, මම සතියක් දෙකක් තිස්සේ හෙණ ප්‍රශ්න ගොඩක ඔලුව විකාර වෙලා හිටියේ. මේක කියවලා e ඔක්කොම විසදුනා :) දැන් මාර නිදහස්... උඹට බොහොම ස්තුතියි !!!
  8. sridas

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    පිස්සු හැදිලා බං තියෙන්නේ... :baffled: කවුරුහරි ඇත්තටම කියපන් නාරා එකේ වැඩ හොද නැත්ද කියලා :sorry:
  9. sridas

    Samsung Galaxy S8 Users

    මම සති දෙකකට කලින් ගත්තා. :) සුපිරිම ෆෝන් එකක් මචං. පට්ට ෆර්ෆොමන්ස් තියෙන්නේ. කැමරා එක ගැනනම් කතා කරලා වැඩක් නැහැ සුපිරි බැටරි ලයිෆ් ඒකත් කිසි අවුලක් නැහැ. මම දවසම ඩේටා ඕන කරගෙන යූස් කරනවා. එහෙම වෙලත් දවසක්ම බැටරිය තියෙනවා. ෆාර්ට් චාර්ජින් සපෝර්ට් නිසා ෆුල් චාර්ජ් වෙන්න යන්නේ පැය එකහාමාරයි...
  10. sridas

    architects THREAD ???

    ??
  11. sridas

    architects THREAD ???

    මචංලා මිට මාසෙකට දෙකකට කලින් එළකිරියේ ගියා architects ලා ගැන කතා කරපු ත්‍රෙඩ් එකක්. කාටහරි ඒක මතකනම් පොඩ්ඩක් හොයලා දීපල්ලා ලොකු උදව්වක් ඒත් එක්කම,,, මම ගෙයක් හදන්න පටන් ගන්න යන්නේ කවුරු හරි හොද architects කෙනෙක් ඉන්නවනම් රෙකමන්ඩ් කරපල්ලා
  12. sridas

    ගෙයක් හදන්න කීයක් යනවද කියලා බලමුද ? @@@@ ## $$$$

    උඹ කොහෙද මිනිහෝ මේක හැදුවේ ! මේක අවුරුදු ගානක ඉදන් ඔය වෙබ් එකේ තියෙන්නේ
  13. sridas

    trip to nuwaraeliya help

    macha, මේක පොඩ්ඩක් බලපන්, මේකේ තියෙනවා දාලා විස්තර https://www.elakiri.com/forum/showthread.php?t=1863447
  14. sridas

    මේ කෙල්ලගේ නම මොකක් ද?

    මේ දිමුත් කරුණාරත්නගේ වයිෆ්
  15. sridas

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    ගණන් සෑහෙන්න වැඩියි බං මේකා වෙන වෙනම ගණන් දාන්න ඕනේ නිසා ගේට්ටු, මෝටර් අරවා මේවා කියලා බොරුවට වැඩි කරලා තියෙන පට්ට කපටියෙක්. කොළඹ ආශ්‍රිතවත් පොයින්ට් එක යන්නේ 500-650 අතර
  16. sridas

    ''නුවර එළිය'' Traveling HELP

    thank you very much මචං ගොඩක් තොරතුරු දැනගත්තා මේකෙන් :)
  17. sridas

    ''නුවර එළිය'' Traveling HELP

    thank you very much මචං ගොඩක් තොරතුරු දැනගත්තා මේකෙන් :)
  18. sridas

    Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ???

    Samsung ෆෝන් එකක් ගන්න හොදම තැන ??? Samsung ෆෝන් එකක් මිලදී ගන්න හොදම තැන මොකක්ද? සිංහගිරි, අබාන්ස්, දම්රෝ, සොෆ්ට්ලොජික් වගේ ඒවා ගැනනම් කියන්න එපා.:no: උන් ගාව ඇත්ත ගානට වඩා රු 10,000-20,000 අතර ගණන් වැඩියි.:oo: අනික උන්ගෙන් වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම හෙණ කට්ටක් කන්න ඕනේ:frown: වෙන හොද ප්ලේස්...

    No contents