මචං.... ඕක වෙන්නේ හේතු දෙකක් නිසා එක පරිසර උෂ්ණත්වයට, ඔය සමහරවිට අපේ තොල් එහෙම පැලෙන්නේ ඒ වගේ, දෙක සබන් ගාන එක, මමත් නිතරම පෙරසම පස්සට කරලා සබන් ගාලා හෝදනවා, සාමාන්‍යයෙන් හැමදාම හවසට ඇග හෝදත්දී හෝදනවා, නිතර නිතර සබන් ගාල හෝදන නිසයිලු එහෙම වෙන්නේ, මං ඩොකෙකුට පෙන්නුවා ඌ කිව්වා බෙහෙත් ඕනේ නෑ...