මගේ එක ගත්තේ බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් එකේ.
නියම ප්ලේස් එක, ඇතුලත් ලස්සනයි, හොද රෝයලි ලුක් එකක් තියෙනවා.
කොළඹ තියෙන රසම කෑම තියෙන හොටෙල් වලින් එකක් :yes:
උන්ගේ ඩෙසර්ට් තමා නියම,
ගානත් ලොකු අවුලක් නෑ
4000,4500,5500 වගේ පැකේජ් තියෙනවා.
තැනත් හොදයි ආයෙත් නෑ වාහන 100 විතර ගහන්න පාකින් ස්පේස්...