1. sridas

    Travel To ඇල්ල

    හෑ... 11.16 usd ?????? යකෝ රුපියල් දෙදහාක්වත් නැහැනේ :/ මේ ගාන හරිද?????
  2. sridas

    වැලි වෙනුවට කළු ගල් කුඩු

    කිසි අවුලක් වෙන්නේ නැහැ. වැලි වලටත් වඩා ශක්තිමත්. අවුල තියෙන්නේපස්සේ කාලෙක කඩන්න උනොත් අමාරු වෙන එක. මොකද හොදටම හයි වෙනවා ගල්කුඩු දැම්මම. ඔය ලොකු කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින් වලට දාන්නෙම ගල් කුඩු. ආයේ නෑ කළුගලෙන් හැදුවා වගේ බිත්ති, බැකෝ එකක් හප්පලා තමා කඩන්න වෙන්නේ ඕනේ උනොත්
  3. sridas

    රෙදි කඩ Textiles

    රායිට්... මේකයි කතාව...! මුලින්ම සල්ලි ටික අරගෙන පලයන් මහරගම පමුණුවා පාරට... පමුණුව කිව්ව ගමන් සමහරු අපෝ පේමන්ට් ඒකනේ කියනවා.. හැබැයි අපි උඹලා දහස් ගණන් දීලා හොද ඇදුම් කඩවලින් ගන්න ඇදුම් මුලින්ම එන්නේ පමුනුවට... පමුණුවේ විකුනන්නේ තොග ගානට... දුසිම් ගානට... ඕනේ හැටියේ ඇදුම් වර්ග තියෙනවා ගන්න...
  4. sridas

    කොළඹ ඇතුළු සියලු තදාසන්න ප්‍රදේශ වලට වින&#3535

    වටිනා ඉඩමක් විකිණීමට ! කොළඹ ඇතුළු සියලු තදාසන්න ප්‍රදේශ වලට විනාඩි 30ක දුරින් වටිනා ඉඩමක් විකිණීමට ! තලවතුගොඩ- හෝකන්දර වානගුරු මාවතේ පර්චස් 23.5 ක (පර්චස් 10 සහ 13.5 ලෙස කොටස් කරන ලද) අගනා වටිනා ඉඩමක් විකිණීමට ඇත. තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය, මහරගම, කොට්ටාව ඇතුළු සියලු...
  5. sridas

    Buffet Guide

    මේක වටිනවා මචං... ඇත්තටම ලංකාවේ උන් ගොඩක් හොටෙල් වලට ෆුල්බෝඩ් ගෙවලා ගිහින් කන්නේ හිගන කෑම, එක්කෝ උන් දන්නේ නෑ ෆුල්බෝඩ් වලට ඕනේ දෙයක් කන්න පුළුවන් කියලා, එක්කෝ උන් කෑමට බයයි. මම හනිමුන් එක ගියවෙලේ තව කපල් පහක් විතර ෆුල්බෝඩ්ම දාලා ඇවිල්ලා හිටියා, උන් කාපුවා දැක්කම මට පව් කියලා හිතුනා බං, සුදු...
  6. sridas

    Honeymoon hotel උදව්වක්

    pm කරපන් මචං විස්තර ටික කියන්නම් (y)
  7. sridas

    දම්රෝ මේස udawwwwwwwwwww

    මෙලමයින් බෝඩ් කියලා නේද ඒවාට කියන්නේ?
  8. sridas

    බබෙක් හම්බෙන්න ඉන්නකොට

    කොමඩු, යෝගට් සහ කිරි(නිතර දෙන්න එපා) හොදයි, කොමඩු නිසා ළමයා පැහැපත් වෙනවා.
  9. sridas

    Cost for Social Media Marketing Campaign

    mona wage deyakda, cost eka thiranaya wenne karanna thiyena wadeth ekka. details ewanna wisthara ewannam.
  10. sridas

    Help please

    පිටකොටුවේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ඇතුලේ පාරේ ඉස්සරහට පලයන්, එතකොට තියෙනවා පොත් පත් ඒවා මේවා විකුණන්න තියෙන පීපල්ස් පාක් කියලා ලොකු බිල්ඩින් එකක්, එකේ යන පැත්තේ කෙලවරේම කඩේ තියෙනවා ඕනේ හැටියේ, ඕන හැඩයේ රිජිෆෝම්. තනිකර රිජිෆෝම් කඩයක්, බෝල එක එක සයිස් වලින් තියෙනවා.
  11. sridas

    Facebook Page verified?

    Facebook Page එකක් verifie කරන්නේ කොහොමද? ගුගලේ තියෙන කිසි විදිහකට බැහැනේ, ජනප්‍රිය කෙනෙක්ගේ පේජ් එකක්. දන්න කව්රුහරි ඉන්නවද?
  12. sridas

    වෙඩිමකට යන්න

    මෙහෙමයි බං ඒක තීරණය කරන්නේ උඹ. මම උනානම් මම කරන්නේ කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් දාගෙන යන එක. අනුරාධපුරේ පැත්තේ කියන්නේ එහෙම ලොකුවට මිනිස්සු ෆැෂන් ගැනහිතන පැත්තක් නෙමෙයි, බොරුනම් බලහං සරම් ඇදගත්ත, ඩෙනිම් ඇදගත්ත උනුත් වෙඩිමෙ ඉදියි :) එච්චර හිතන්නේ නැතුව කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන්...
  13. sridas

    Pettah වල කඩ

    උන් වහන්නේ නැහැ බං. බය නැතුව පලයන්, කම්කරු දිනේ කියලා උන්ට කව්රුත් කන්න දෙන්නේ නැහැ. කඩවල් ඇරියොත් විතරයි උන් කන්නේ. උන් මෝඩ නැහැ.
  14. sridas

    දත් හිරිවැටෙනවට බෙහෙතක්?

    දත් හිරිවැටෙනවට බෙහෙතක්? හැමදාම හවස් වෙත්දී මගේ දත් හිරිවැටෙනවා, කොච්චරද අමාරුද කියනවනම් මගේ අතේ ඇගිලි එකට ගෑවුනත් දත් ටික හිරි වැටිලා යනවා..... ඒකෙ අමාරුව දන්නේ තියෙන කෙනා.... :( සෙන්සොඩයින් වලින් සතියක් තිස්සේ දත් මැද්දා වෙනසක් නෑ බං... හවස් වෙත්දී එපා වෙනවා.... උඹලා දන්න මොකක් හරි...
  15. sridas

    ලයික් ලක්ෂයක් තියෙන facebook page එකක් ඕනේ

    likes 125,707 page ekak thiyenwa. hoda reach ekak thiyena active page ekak. okkoma likes lankawe ewa. gana 50,000/=
  16. sridas

    Rent a Car Nuwaraeliya..

    මටත් දැනගන්න ඕනේ නුවර එලියෙ බයික් කුලියට දෙන තැනක් තියෙනවද කියලා? ස්කුටී රෙන්ට් කරනවලු. හරියටම විස්තරයි දන්නේ නැත්තේ
  17. sridas

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    Nevil Frenando Normal Delivery -privet room - 80,000 -wards - 15,000 C ser -Privet room -120,000 - wards - 25,000

    No contents