1. PahasuLK

    කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

    :) එක උබේ luck එක මචන් (y) :yes:
  2. PahasuLK

    what to do with 1 million ? investment ideas?

    Alto 45 ta denna puluwanda bn ? ubama karanawanam puluwan athi habai.
  3. PahasuLK

    The Crew

    :dull:
  4. PahasuLK

    ගම්පහ ද?

    golf eka maru bn oke
  5. PahasuLK

    VEHICLE PERMITS

    aiyo bn aiye. vezel ekei, grace ekei price inbox karannako. :baffled:
  6. PahasuLK

    කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

    බැංකුවේ තියපන් හදිසියට :) පොඩි පොලියක් එකතු වෙන්නේ, රත්තරන් බඩුවත් ඉතුරු වෙනවා. එහෙම නැත්තම් ඉතින් FD තමයි බන්.
  7. PahasuLK

    කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

    :) අපේ ගෙදරදී මචන් සේරම වියදම් ටික දරන්නේ මම. කොච්චර සල්ලි ගෙනාවත් මාසේ අවසානෙට අතේ සතේ නෑ :/ ගෙදර උනත තේරෙන්නෙත් නැ සල්ලි ඉතුරු කරන්න. ඔන්න ඕකයි තත්වේ :dull:
  8. PahasuLK

    NSBM Green university eka fail project ekakda?

    :lol: ඔන්න එහෙනම් ඔය හරියේ rent එකට දෙන්න rooms හැදුවනම් හොද income එකක් ගන්න පුළුවන් වගේ :dull: අනික හොද business ideas තියේනම් ගොඩනේ
  9. PahasuLK

    මචං මට මෙහෙම හිතුනා... වැරදි ද?

    ශ්‍රී ලංකාවෙ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඊයේ පෙරේදා පටන් ගත්ත එකක් නෙමෙයි. ජැක්සන් ඇන්තනීට අහු නොවුණට මහාවංශ ටීකාව ලියනකොට විජය රජ්ජුරුවන්ගේ කාලයේදී තමයි දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන් ගත්තෙ. තමාට ශ්‍රී ලංකාද්වීපය ලබා ගැනීම සඳහා ගතින් සහ සිතින් උදව් කළ කූවේණිය තමාට දාව උපන් දරු දෙදෙනාත් සමඟ රජ...
  10. PahasuLK

    වාහන මිළ

    wedi wenawa machan
  11. PahasuLK

    Elakire mail

    mage kochchara on kalath daily subscibed ewala update enne ne bn dan,
  12. PahasuLK

    honda civic ek3 1999

    bump
  13. PahasuLK

    vehicle එකේ number එක බලන්නේ ඇයි

    ඉලුමිනාටි :shocked:
  14. PahasuLK

    vehicle එකේ number එක බලන්නේ ඇයි

    mokakda bn me 13 seen eka. godak catholic aya 13 use karanwa adui neda. මෙහෙ garment එකකත් 13 එන කිසිම දෙයක් නෑ :nerd:
  15. PahasuLK

    Generation Gap

    ela machan
  16. PahasuLK

    aliexpress

    bump machan

    No contents