මචං මට මෙහෙම හිතුනා... වැරදි ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මචං මට මෙහෙම හිතුනා... වැරදි ද?

    ගල් ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා...

    මේකෙන් කුණුහරුප රසයක් එන්නෙ මට විතර ද? :baffled:
    මොකද දැන් මහාවංශය කියන විදියට ලංකාවෙ අපි සිංහයෙකුට දාව ජාතියක්නේ... :frown:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    tumblr_ljgkaq62eI1qc72lr.gif
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගල් ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා...

    මේකෙන් කුණුහරුප රසයක් එන්නෙ මට විතර ද? :baffled:
    මොකද දැන් මහාවංශය කියන විදියට ලංකාවෙ අපි සිංහයෙකුට දාව ජාතියක්නේ... :frown:

    ane manda ban

    matath
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ශ්‍රී ලංකාවෙ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඊයේ පෙරේදා පටන් ගත්ත එකක් නෙමෙයි. ජැක්සන් ඇන්තනීට අහු නොවුණට මහාවංශ ටීකාව ලියනකොට විජය රජ්ජුරුවන්ගේ කාලයේදී තමයි දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන් ගත්තෙ. තමාට ශ්‍රී ලංකාද්වීපය ලබා ගැනීම සඳහා ගතින් සහ සිතින් උදව් කළ කූවේණිය තමාට දාව උපන් දරු දෙදෙනාත් සමඟ රජ මාළිගාවෙන් පිට කිරීමෙනුයි මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන් ගත්තෙ. ඊට පස්සෙ මේ එළියට බැහැපු කුවේණිය ශාපයක් කරාලු, මේ රාජ්‍යයට කෙලවෙයන් කියලා. විජයගේ දෙමව්පියෝ සිංහබාහු සහ සිංහසීවලී. ඒ දෙන්නා සිංහයෙකුට දාව සුප්පාදේවිට ඉපදුණු අයියයි නංගියි. ඒක ව්‍යාභිචාරය නැත්නම් ලේ නෑයන් සමඟ සංසර්ගයේ යෙදීම. ලේ නෑයන් සමඟ ගනුදෙනු කිරීමෙන් උපදින්නේ මොංගල් නැත්නම් විකලාංග ජීවීන්. දැන් ක්‍රමානුකූලව කාලයක් තිස්සේ පැවතගෙන ඇවිල්ලා වර්තමානය වෙනකොට විකලාංගතාව ශාරීරිකව පේන්නෙ නෑ.

    me kathawa boru wennath be :baffled:

    reputation_neg.gif
    බාරත ලක්ෂ්මන් ඇත්තටම... 09-10-2016 09:55 AM බඩුවක් වීම කලාවක් නම් උබේ අම්ම එහි පිකසෝය
    reputation_neg.gif
    ⚾|| Australia Tour of... 09-09-2016 07:40 PM henry ge gu rahad,
    reputation_neg.gif
    Bible Mahinda [Ohoma... 09-09-2016 08:47 AM sira ban.unp kiyanne tamang naayakaya kiwwoth guu unath kana jatiyak ban.lol
    reputation_neg.gif
    Bible Mahinda [Ohoma... 09-09-2016 04:57 AM Pala ponnayo yanna.thoge amma hora minihath ekka ganna aathal hoyanna kawuruth naha.
     
    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්

    :shocked: