1. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    කියල වැඩක් නෑ ඉතින් හැබැයි භාණ්ඩෙ සුපිරි එකක්.... අපිට මහ ලොකු වදයක් නම් දුන්නෙ නෑ :):):):):)
  2. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    aniwa mchan (Y) :) :yes: :yes::yes::yes::yes::yes::yes:
  3. chathumalchandrasiri

    මචංලා ඉගෙන ගන්න උදව්වක්

    ඕකට මචන් හොදම දේ තමා අත්දැකීම........
  4. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    තැන්කූ බොක්ක....
  5. chathumalchandrasiri

    TRACTOR gena dana aya ena!

    අව්ල මචන් ඕවයෙ තෙල් කෙරුවාව අන්තිමයි.... අනික ස්පෙයාර් පාර්ටිස් ඉක්මනින්ම දාන්න වෙනව... අනික තමා මඩට දැම්මම අඩනව යන්න බෑ කියල... අපේ තිබ්බෙ ෆෝර්ඩ් 3600න් 2යි 4000 එකයි.... එව්ව නම් ඉතින් මඩේ දැම්මම නයා වගේ තමයි.... වැලි ගොඩදාපු එක කලේ.... කාලයා සමග විකුන්න මචන්.... ටැෆේ එකකුත් තිබුන... ඒක නම්...
  6. chathumalchandrasiri

    car එකක් ගන්න පොඩි help එකක් ඕන.

    ටොයොට කොරොල්ලා 110 තමා මචන්
  7. chathumalchandrasiri

    ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න

    මරු මරු මේ මචන් බම්ප් BUMP ......
  8. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මේ මේක කියවලම ඇස් 2ත් රිදෙනව.... කව කටු තියෙනව හෙමින් සැරේ දාන්නම්.... මරු අප්ප... නියම දේවල් ඉගෙන ගන්න තියෙනව... අයියල මල්ලිල මචන්ල ඔක්කොටම තැන්කියු.....
  9. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    ela mchan thx for the idea.... onna wenas kala kiyawalama balannako ehema hondada kiyala
  10. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    ඇඩෙන කට්ටනේ අප්පා ගරාජ් කාරයො නම් තු නොදකින්..... හෙඩ් බාස් ප** වගේ ඉදගෙන ගෝල මාරයො ටික වාහන කනව
  11. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    කාට කියන්නද මේ දුත සහෝ... දැන් නම් කාර් රාජයා ටික ටික අඩනව ඇන්ජිමක් ඉල්ලල.....
  12. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා අයියෙ.... ඔන්න ඊයෙ රෑම දැම්ම.... අයිය කෙනෙක් නේද මට 24යි.... ඔන්න දැන් දෙවෙනි එකත් දැම්ම....
  13. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න දෙයියනේ කියල ඊළග කට්ටට සෙට් වෙන්නයි හදන්නෙ.... මේක නම් ගිය දෙසැම්බර් නිවාඩුවෙ උන එකක්... මම ඉතින් ගෙදර නිවාඩුවට ගිහින් පාසල් කාලෙ මගෙ බොක්කවල් කීපයක් එක්ක ගාල්ල, කන්නෙලිය සවාරියක් යන්න ප්ලෑන ගහල කැබ් සර්විස් එකකින් වාහනේකුත් කතා කරගෙන (නිසාන් හොමියක් මන් ආසම වෑන් ජාතිය) එහෙම ගමනට උවමනා...
  14. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ඒත් මට ඕන උනා අලුතෙන්ම තියා ගන්න... ඒකයි පලවෙනි පාර එහෙම කලේ.... දෙවෙනි පාර ඉතින් පාරෙ හන්ද හදාගෙනම එන්ඩෙපැයි.. ඒ හන්ද ඒකත් අලුතෙන්ම තිබ්බ...
  15. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    හෙ හෙ... ඒ කාලෙ මොලේ හැදි මිටේ දිගට තිබුනෙ.... ඊලග කට්ටත් දාන්නයි යන්නෙ
  16. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා අයියෙ.... ඔන්න ඊයෙ රෑද දැම්ම.... අයිය කෙනෙක් නේද මට 24යි
  17. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    කියල වැඩක් නෑ බන්.....
  18. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න මෙහෙමයි සිද්ධිය හරිද?? මගේ (කීවට අපේ තාත්තගෙ තාත්ත නැති වෙලා දැන් අවුරුදු 10ක්... වාහනේ විකුනන්න අම්ම දෙන්නෙනෑ තාත්තව මතක් වෙන්න තියන් ඉන්නෙ) තියෙන්නෙ Nissan Sunny SB 14 එකක් හරිද?? මේක ඉතින් සුප්ප වාහනේ... බඩු හොදට තියෙනකම් යකා වගේ තමා... පොඩ්ඩක් ලෙඩක් ආවොත් ඉතින් අම්ම මුත්ත කීවත් පොර...

    No contents