1. chathumalchandrasiri

    වාහන හින්ද කාපු කටු ...2

    :):):):) patta thread eka mchanlaa..... mageth thyenwa honda honda athdekim kipayak.... langadima dannam.... weda wadi handay awith yanne...... mokuth liyannethuwa.... but noliya inna eka honda nee kiyala hithuna :no::no::no: .... dennam aniwa danawa ada re wenkam type krla hari :):lol::lol:
  2. chathumalchandrasiri

    කාර් මාකට් එක 8-11-2014

    උඹ පොඩ්ඩක් බලපන් බීඩ්න් වල එහෙම පේන්ට් ගෑවිලාද... එහෙමත් නැතිනම් වින්ඩ්ස්ක්රීන් එක වටේ එහෙම බැලුවම තේරෙනව බන්.... අනික ඔරිජිනල් පේන්ට් එකේ මාර ලුක් එකක් තියෙන්නෙ බන්
  3. chathumalchandrasiri

    කාර් මාකට් එක 8-11-2014

    මට පේන විදියට මේක නම් පේන්ට් කරපු භාණ්ඩෙයක් බන්... තව අඩුවට ඉල්ලපන් නැත්නම් පාඩුයි
  4. chathumalchandrasiri

    Menna Me Cars

    aniwa 121 thama ban ahanna deyak ne ithin
  5. chathumalchandrasiri

    ලක්ෂ 14-17 අතර හොද කාර් එකක් ගන්න help එකක්...

    ehema ne machan... aniwa 1.3 ekata wada 1.5 eka thel karanwa wadii.. petrol engine wala adinna thiyena barata sapekshawa engine eke capacity eka madi nam loweth thel karanne... bj 5p e wagema case ekak thama carina ti myroad 1.5, 1.8 eketh thiyenne... eketh 1.8 eka thama thel karanawa wadii ban
  6. chathumalchandrasiri

    Ranil Wickramasinghe next President

    absolutely correct... these people cannot undrstand it
  7. chathumalchandrasiri

    Ranil Wickramasinghe next President

    රට නියම නායකත්වයක් ආපහු ලංකාවට එද්දි ලංකාවට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.... ඔය කවුරු කෑ ගැහුවත් ලංකාව ගොඩ ගන්න පුලුවන් මිනිස්සු කීප දෙනයි ඉන්නෙ... රනිල් කියන්නෙ එයින් එක්කෙනෙක්.... ඒ මනුස්සයට එයාගෙ අදහස් ප්රකාශ කිරීමේ හැකියාවෙන් නම් අඩු දක්ශකමක් තියෙන්නෙ.... ඒත් අපේ රටට ඕනෙ ඒ වගේ මනුස්සයෙක්...
  8. chathumalchandrasiri

    තාත්තා හා ජීවිතය

    මගේ කථාවත් මීට ටිකක් සමානයි......... සමහර තැන් බොහොම සමානයි..... මගේ තාත්ත ලෙඩ වෙලා හිටියෙ නම් නෑ හැබැයි නැති උනා..... ඔය වගේම මටත් ගහන එකෙක් හිටිය මගෙ තාත්තත් දුන්නෙ ඔය පාඩමමයි... ස්කෝලෙ ගාවට මෝටර් සයිකලෙන් එක්කන් ගිහින් අවුල් වෙච්චි කොණ්ඩෙ පීරවපු මතකය නම් ඇස් වලට කදුලු එන මතකයක්.... මාත්...
  9. chathumalchandrasiri

    ගලවන්න බෑ.....අයියෝ.....

    oke pitipasse dicky eke thiyena velwet housing eka galawapan machan.. dicky eka athulen.. eeta passe dicky eka athulen thama oke nut eka thiyenne.,.. umbata interior housing ( velvet) eka galewwama penna thynawa nut 2
  10. chathumalchandrasiri

    ලැබ්බොගිනිය_කාල

    oya boru.. man adath oka dakkane parana widiyatama

    No contents