ලැප් එකක් ගන්න යන්නේ. Hp victus 15 rayzen 5 8645HS. Rtx 4050 6gb vga. නැත්තං tuf a15 rayzen 5 7535HS . Rtx 3050 4gb vga. දෙකම එක ගාන . Hp එක හොඳයි වගේ නේද? ඒත් ඇයි rtx 4050 ක් ඒ ගාණට දෙන්නේ. ඒ ලැප් ඒක හරි නැද්ද tuf තරම් හොඳ නැද්ද. නැත්තං tuf එක ගණන් වැඩි ද කොහොමත් බ්රෑන්ඩ් එකත් එක්ක. Victus එක...