මරි නම් ඇත්තින්නියට ලබා දුන් මරණ දඩවුම
මරි කියන්නේ ටෝන් 05කට ආසන්න දැවැන්ත ආසියානු ඇතින්නියක්.. ගොඩාක් මරිව දන්නේ මීනිමරු මරි කිව්වාම.. මෙයා ලෝක ප්රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World එකේ රග දක්වපු ඇතින්නියක්.. ඒත් 1916 දී මෙයාගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්රසිද්ධියේ එල්ලා...