Chocolate trick

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83





    මේකෙදි වෙන්නේ අපි ඇදේට කැපුවා කොටසේදී හැදෙන කොටු කලින් ඒවාට වඩා පොඩි.ඒ අඩු කොටස් හතරක් එකතු උනාම අපි අයින් කරපු චොකලට් කෑල්ලට සමාන වෙනවා. පල්ලෙහාම තියන චොකලට් දෙක දිහා බැලුවම පෙනෙයි අන්තිමටම හැදෙන එක මුලින් තිබ්බ ලොකු චොකලට් ඒකට වඩා ටිකක් දිගින් අඩු බව...:yes::P:P:P


    10150708_246934188837445_7708936446531660510_n.jpg