vehicle lift jack (උස්සන එවුවා)
මචන්ලා මම අලුතින් 4 wheel service station එකක් පටන් ගන්න්වා.(මේ වෙන කොට මන් 2wheel ,3 wheel service එකක් කරන් යනවා)
එකට lift jack වගයක් මට ගන්න ඔනි වෙලා තියෙනවා.ගන්න හොද තැනක් දන්න කවුරු ඉන්නවද? සාදාරණ මිලකට වගකිමක් සහිතව ගන්න පුලුවන් තැනනක් නම් ගොඩක්...