vehicle lift jack (උස්සන එවුවා)

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
vehicle lift jack (උස්සන එවුවා)

මචන්ලා මම අලුතින් 4 wheel service station එකක් පටන් ගන්න්වා.(මේ වෙන කොට මන් 2wheel ,3 wheel service එකක් කරන් යනවා)

Single_Post_Car_Lift_One_Post_Car_Lift_for_Car_W.jpg


XPR_9_F_Two_Post_Lift.png



එකට lift jack වගයක් මට ගන්න ඔනි වෙලා තියෙනවා.ගන්න හොද තැනක් දන්න කවුරු ඉන්නවද? සාදාරණ මිලකට වගකිමක් සහිතව ගන්න පුලුවන් තැනනක් නම් ගොඩක් හොදයි. 4 ton (වාහයක් උස්සා ගන්න) ක් වගේ තිබුනා නම් ඈති :):):)
 

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
Podi Silva - පොඩි සිල්වා;19752159 said:
bump bn
ව්‍යාපාරය දියුණු වේවා


thanks machan.:D

danna aya naddoooo
 

m2sameen

Active member
  • Sep 19, 2013
    185
    35
    28
    Macro auto tech, Boralesgamuwa
    gaana sadharanada nam danne bn
    un godak ewage agent

    me namin unge fb a/c 1 tiyanawa gihin balapan
    good luck
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    කටුගස්තොට ෂෙඩ් එක පාස් කරලා 20m වගේ යනකොට තැනක් තියෙනවා. කඩේ නම නම් මතක නෑ