මචන්ලා මම අදහස් කරගෙන ඉන්නවා NOKIA LUMIA 925 :love::love:එකක් හරි LG NEXUS 5 :love::love:එකක් හරි ගන්න.ගොඩක් අය Android එකක් ගන්න කියලා කියනවා.:oo:
මම කලින් use කලෙත් android එකක් ;).එත් මම Galaxy S4 එකකුයි NOKIA 925 එකත් එක්ක compare කරලා බැලුවා GALAXY S4 එක නිකන් සෙල්ලම් බඩුවක් වගේ.NOKIA...