මචන්ලා මම අදහස් කරගෙන ඉන්නවා NOKIA LUMIA 925 
එකක් හරි LG NEXUS 5 
එකක් හරි ගන්න.ගොඩක් අය Android එකක් ගන්න කියලා කියනවා.
මම කලින් use කලෙත් android එකක්
.එත් මම Galaxy S4 එකකුයි NOKIA 925 එකත් එක්ක compare කරලා බැලුවා GALAXY S4 එක නිකන් සෙල්ලම් බඩුවක් වගේ.NOKIA LUMIA 925 එක නම් අතට ගත්තම හොද වටිනාකමක්,Fill එකක් එනවා. s4 එක cheap plastic ගතියක් තියෙන්නේ.(දැන් S4 තියෙන උන් මට බනිනව එහෙම නෙවෙයි.S4 එකේ speed එක මරු
)මම දැකපු වල හැටියට නම් NEXUS 5 එකත් එ වගේද මන්ද( cheap plastic look).උබලගේ අදහසුත් දෙන්නකො මට මේ phone දෙකෙන් එකක් select කර ගන්න.
http://www.gsmarena.com/compare.php3?idPhone1=5451&idPhone2=5705
***මගේ buget එක උපරිම RS 65 000***
*ගත්තා වගේ නෙවෙයි windows phone apps එහෙම අඩුයි ද තාමත් ?
*windows phones use කරන්න අමරුයිද?
*LG NEXUS 5 එකක් LKR 65 000 කට ලන්කාවට ගෙන්න ගන්න පුලුවන් වෙයි ද?
පොල් එකේ තමන්ගේ කමත්ත ලකුනු කරලා තමන්ගේ අදහස comment කරලම යන්න.කිසිම අදහසක් නැති උන් එකක් BUMP හරි දාලා යන්න

Last edited:

ane manda ubata plastic wennath baha hoda phone ekak wennath ona.ethakota oya nokia eka plastic nemeda?ehenam ithin iphone hari htc one ekak hari ganin.ewa aluminium 

anika mata 65000k wage thamai wiyadam karanna puluwan. HTC one eka 85 000 ++ neda?