ණය බර මචං 2015 ට කලින් ඉදලා අහස උඩ හිර කරලා තමා ගියේ අප්පච්චි ඕවා අමතක උන නිසා තමා උබල ආයේ 2019 අප්පිචචට දුන්නේ ඡන්දෙ , රට හදන්නේ ණය අරන් නෙමෙයි රටේ අධයමැන් මුන් කරන්නේ රට වටේම ණය අරන් ටවුන් අස්සේ buildimak ගහලා කුළුණක් ගෙව්වම රට දියුණු නෑ.. උබල රට දියුණු කියන්නේ උඩින් බලලා ,,