අන්තිමට නාගිනිටත් යටත් උනා ❌

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    memes-mood-funny-Favim.com-7668369.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නෙදකින් රටත් හෑල්ලු කරනව නාකි මයිනා.
    දෑන් කබීර් හශීම් ඔහොම කිව්වට උන්ගේ අවුරුදු පහත් රට මේ හිගන තත්වෙට වෑටෙන්න හේතුවක්... මට දුක රටේ මිනිස්සු ගෑන. වතුර හෑලියේ ඉන්න කකුලුවෝ වගේ. සමහරු සතුටු වෙන්වා මයිනා චා වුනා කියලා... මයිනා නම් කොහොමත් ගොඩ. අසරණ අපිට තමා කෙලවෙන්නේ. මේ රට වෑටිච්ච අගාදෙට දෑන් පාර්ලිමේන්තුවේ ඉන්න හෑම පක්ෂෙම සහ යු ඈන් පී එක වග කියන්න ඕනේ. මොකද යු ඈන් පී නියෝජනයක් දෑන් පාර්ලිමේන්තුවේ නෑති වුනාට එයාලා තමා කලින් අවුරුදු 5 හේ කෙලෙව්වේ
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63

    ණය බර මචං 2015 ට කලින් ඉදලා අහස උඩ හිර කරලා තමා ගියේ අප්පච්චි ඕවා අමතක උන නිසා තමා උබල ආයේ 2019 අප්පිචචට දුන්නේ ඡන්දෙ , රට හදන්නේ ණය අරන් නෙමෙයි රටේ අධයමැන් මුන් කරන්නේ රට වටේම ණය අරන් ටවුන් අස්සේ buildimak ගහලා කුළුණක් ගෙව්වම රට දියුණු නෑ.. උබල රට දියුණු කියන්නේ උඩින් බලලා ,,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ණය බර මචං 2015 ට කලින් ඉදලා අහස උඩ හිර කරලා තමා ගියේ අප්පච්චි ඕවා අමතක උන නිසා තමා උබල ආයේ 2019 අප්පිචචට දුන්නේ ඡන්දෙ , රට හදන්නේ ණය අරන් නෙමෙයි රටේ අධයමැන් මුන් කරන්නේ රට වටේම ණය අරන් ටවුන් අස්සේ buildimak ගහලා කුළුණක් ගෙව්වම රට දියුණු නෑ.. උබල රට දියුණු කියන්නේ උඩින් බලලා ,,
    මොකද අප්පච්චි දීලා ගිය ණය ගොඩ ඔය කබීර් හෂීම් ඉදපු ආණ්ඩුව එක සතයක් අඩු කලාද? නිකන් කඩේ යන්න එපා බන් හොරුන්ට. ඔය කොයි එකත් කලේ එකම විනාශේ.. උන් ණය කන්ද තවත් ඉස්සුවා.. මහ බෑන්කුවට කෙලලා, රටේ ආරක්ෂාව බිමට දාලා ආයෝජකයොයි, සන්චාරකයොයි දෙකම නෑති කරගත්තා. මුන් ඔක්කොම කලේ මේක කන එක. දෑන් පොර ටෝක්ස් අත අරිනවා විපක්ෂේ ඉදන්. කොයි එකත් පොර වෙන්නේ විපක්ශෙට ආවම, ඕකුනුත් එහෙමයි දෑන් ඉන්න එවුනුත් එහෙමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ණයක් ගත්තම මොකද පොන්ස් වෙන්නෙ ???? ලකාවෙ ඩොලර් සචිතවල අවුලක් තියෙනව ණයට ගන්නෙ නැතුව ඩොලර් මවන්ඩ කියලද දන්නෙ නැ කියන්නෙ, විකල්පයක් නොපෙන්න උඩු බිරුවට ඇති වැඩක් නැ..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉතින් ණයක් ගත්තම මොකද පොන්ස් වෙන්නෙ ???? ලකාවෙ ඩොලර් සචිතවල අවුලක් තියෙනව ණයට ගන්නෙ නැතුව ඩොලර් මවන්ඩ කියලද දන්නෙ නැ කියන්නෙ, විකල්පයක් නොපෙන්න උඩු බිරුවට ඇති වැඩක් නැ..
    Puka dila ewa gewanna bane bro kade naya wage
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නව ආර්ථික ඉලක්ක වලට යන්න බන්ගලියන්ගෙනුත් හිගා කන්න වුනා නේ.. යහපාලන ආණ්ඩුව කාලේ පෑහෑදිලිවම පෙනුනා බන්ගලියන්ගේ නෑගිටීමයි අපේ බෑහීමයි.. අපි ණය කන්ද ලොකු කර ගත්තා. මොකද ලන්කාවේ ආණ්ඩු ණය ගත්තේ ආයේ සල්ලි හොයන්න පුලුවන් දේවල් වලට වියදම් කරන්න නෙමේ. පිට්ටනි, කුළුණු, ගොඩනෑගිලි වගේ දේවල් වලට අසාමාන්‍ය වියදම් දරලා අන්තිමට යහපාලනයට බාර දුන්නා. උන් ගත්ත ණය වලින් කලේ තිබ්බ ණය වාරික ගෙවන එකයි, පඩි ගෙවන එකයි, උන්ගේ ණය ගෙවා ගන්න එකයි. අන්තිමට 2020 ඉවර වෙනකොට අපි බිලියන 18 ක ණයගෑතියෝ, දෑන් බන්ගලියන්ගෙන් හිගනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    බංගලාදේශ වලින් නෙවෙයි සෝමාලියාව වුණුත් ණය ගන්න වෙනවා රට ගන්න කොට ඩොලර් බිලියන ගානක් ණය අරන් ඒ ණය නිකං වියදම් කරලා මහා බැංකුව ත් කොල්ල කාලා රට බාර දුන්නේ . රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනේ ණය ඉල්ලන කොට නෙවෙයි මහබැංකුව කඩන කොට 😬😬
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108

    බංගලිය ඔහොම ඉන්න චීන පස්සෙන් ඉන්න නිසා..අපේ රටෙත් චීන ඵහෙම ඉන්නව ඒත් බලපං වෙනස..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඉතින් ණයක් ගත්තම මොකද පොන්ස් වෙන්නෙ ???? ලකාවෙ ඩොලර් සචිතවල අවුලක් තියෙනව ණයට ගන්නෙ නැතුව ඩොලර් මවන්ඩ කියලද දන්නෙ නැ කියන්නෙ, විකල්පයක් නොපෙන්න උඩු බිරුවට ඇති වැඩක් නැ..
    ඈත්ත ඈත්ත.. ඔය චන්දෙට කලින් සල්ලි හොයන විදිහ ඈහුවම ඒක අපි දන්නවා කිව්වානේ.. ඔන්න ඔය විදිහට තමා සල්ලි හොයනවා කියන්න ඈත්තේ.. දෑන් එක බල්ලෙක් අපිට ණය දෙන්නේ නෑ බන්.. මහ ලොකු ඔස්තාර්ලගේ හපන්කම් තමා ඉතින්.. උඩු බිරුවට ඇති වැඩක් නැ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    බංගලාදේශ වලින් නෙවෙයි සෝමාලියාව වුණුත් ණය ගන්න වෙනවා රට ගන්න කොට ඩොලර් බිලියන ගානක් ණය අරන් ඒ ණය නිකං වියදම් කරලා මහා බැංකුව ත් කොල්ල කාලා රට බාර දුන්නේ . රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනේ ණය ඉල්ලන කොට නෙවෙයි මහබැංකුව කඩන කොට 😬😬
    පොහොට්ටු අාණ්ඩුවෙ සීනි හොරකම මහබැංකු හොරකමට වඩා ලොකුයිනේ‍..
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මොකද අප්පච්චි දීලා ගිය ණය ගොඩ ඔය කබීර් හෂීම් ඉදපු ආණ්ඩුව එක සතයක් අඩු කලාද? නිකන් කඩේ යන්න එපා බන් හොරුන්ට. ඔය කොයි එකත් කලේ එකම විනාශේ.. උන් ණය කන්ද තවත් ඉස්සුවා.. මහ බෑන්කුවට කෙලලා, රටේ ආරක්ෂාව බිමට දාලා ආයෝජකයොයි, සන්චාරකයොයි දෙකම නෑති කරගත්තා. මුන් ඔක්කොම කලේ මේක කන එක. දෑන් පොර ටෝක්ස් අත අරිනවා විපක්ෂේ ඉදන්. කොයි එකත් පොර වෙන්නේ විපක්ශෙට ආවම, ඕකුනුත් එහෙමයි දෑන් ඉන්න එවුනුත් එහෙමයි..
    Kade Yana baluveda MN karanne bn , uba kathakaranne awrudu 70 gane me rata palanaya karapuevun gena neda
     
    • Like
    Reactions: malakadss