1. C

    ක්ලෝන නිර්වාණය

    ඔහොම කරන්න පුලුවන්නම් බුදු හාමුදුරුවො, එහා වැටේ හිටිය චුන්ද සූකරව තමා ඉස්සෙල්ලම ගොඩ ගන්නෙ !
  2. C

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ?

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ? නුවර එලියෙ සැලලිහිනි වසන්තයට staal එකක් දාන්න බැලුවෙ! වැඩෙ ලාබ වෙයිද? (කෑම වර්ග තමා දාන්න හිතන් ඉන්නෙ !
  3. C

    Lankawa gana mara awul

    ape ekek kivva ehe eka paraka kiyanne nathuva light kapala ! mase anthime munge light bill eken doller 70k a company eka pay krla
  4. C

    Android Go [URGENT]

    imo nm tikakstuck wenav vage thiyeyi ! shp eke use krnna vatinva !
  5. C

    Pocophone f1

    one 6 5t eka baluwe nadda ??
  6. C

    ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

    ehemamath kiyanna baha ! ape ekek htiya kithul waththe uuta o/l wenkm akuru kiyavanna baha ! ee vageema hndatama salli thiyena eka thama ape section second ! ooka than than valata wenas wenava
  7. C

    ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

    ඔය කියන්නෙ මොන ඉස්කොලෙ ගැනද ?
  8. C

    Android Go [URGENT]

    1 gb ram eka ! multi tasking nam bari weyi
  9. C

    ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

    ape panthiyatanm lamayi 15k vithara gaththa !
  10. C

    private sector එකේ මේ benefits

    peoples bank
  11. C

    private sector එකේ මේ benefits

    ඔව් මචන් මම දැක්ක ! මට තව අදහස් ටික ගන්න හිතුන එක මේ ත්‍රෙඩ් එක දැම්මෙ ! අදහසට ඉස්තූතියි! ඒ යාලුවගෙ ෆීල්ඩ් එක,position eka මොකද්ද?
  12. C

    private sector එකේ මේ benefits

    private sector එකේ මේ benefits ගන්න කොච්චර කල් යයිද! ගොඩක් අමාරු වැඩක්ද? රජයෙ රැකියාවකම මේ දේවල් දෙනවනම් ඒකට යන එකද හොද ? salary 75000 ( after 3 years) bonus 3lks medical 100000 low intrest loan 80lks car loan ( low intrest)
  13. C

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

    salary 75000 medical 100000 3laks bonus vage ganna pluvanda private avurudu 3kin ?
  14. C

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

    ඉස්සරහට ඉගෙන ගන්න ආසයි ! ඒත් හම්බෙන benifits එක්ක මොකද්ද හොන්ද කියල හිතාගන්න බැහැ!
  15. C

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ ! peoples bank එකට යනවද private company එකකට යනවද ? ඒලෙවල් විතරයි තියෙන්නෙ දැනට ඩිප්ලෝමා එකක් කරනව ! බැන්කුවට ඉල්ලන්නෙ ඒලෙවල් සී 3ක් විතරයි ! මොකද හිතන්නෙ /?
  16. C

    අම්මො 15+++

    +rep

    No contents