Ebay එකේ හොරෙක්ට අහුවුනා...
අනේ මචන්ලා මම සිකුරුටි කැමරා එකක් දැම්මා...ඒත් තවම ආවේ නැහැ...උන් දෙනවා කියන දිනේ පහුවෙලාත් දැන් සතියක් විතර වෙනවා...No longer a registered user කියලා වැටෙනවා උගෙ එකට ගියාම...කොහොමද බන් කන්ටැක්ට් කරගන්නේ...ඊබේ එකෙන් වගකියන්නේ නැද්ද මේ වගේ ඒවාට...රු. 4000 ක් විතර...