අස්සයා කොන්ඩම්

kyb123

Banned
Apr 20, 2019
55
10
0
අස්සයා කොන්ඩම්

අස්සයා ඉන්න කොන්ඩම් පැකැට්ටුව 80 ඉදලා 100 නැගලා. රැපියල වැටිලා හින්ද වෙන්ඩෑ
අස්සයා ඉන්න අසූවේ එකෙන් දෙකක් කියපුවම පාමසි කෙල්ල සීයයි කිව්වා.
ගමේ මිඩ්වයිෆුත් කොන්ඩම් දෙනවලු.
ඒවායේ කොලිටි කෝමද යහලුවනේ?
(වයස ප්රශ්නයක් කර ගනඩ එපෝ)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අස්සයා ඉන්න කොන්ඩම් පැකැට්ටුව 80 ඉදලා 100 නැගලා. රැපියල වැටිලා හින්ද වෙන්ඩෑ
    අස්සයා ඉන්න අසූවේ එකෙන් දෙකක් කියපුවම පාමසි කෙල්ල සීයයි කිව්වා.
    ගමේ මිඩ්වයිෆුත් කොන්ඩම් දෙනවලු.
    ඒවායේ කොලිටි කෝමද යහලුවනේ?
    (වයස ප්රශ්නයක් කර ගනඩ එපෝ)

    නැන්දම්මට ඔව්වා ඕනේ නැතුව ඇති. මොකද මේ වයසෙදි අරම වෙන එක නැවතිලත් ඇති :yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අස්සයා හරි නෑ බං. ඩියුරෙක්ස් ගනිං
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Assaya redda epa wenwa. oka tika welawakin lunch sheet 1 wage wenwa. eta wada lunch sheet 1k othagena gahana 1 sapai..:no::no::no::no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඒව දෙන්නෙ කසාද බැඳපු එවුන්ටනේ බන්...
    එහෙම නැතුව බඩු ගහන එවුන්ට නෙවෙයිනේ...

    කසාද සහතිකේ පෙන්නන්න ඕනද
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ

    ඒව දෙන්නෙ කසාද බැඳපු එවුන්ටනේ බන්...
    එහෙම නැතුව බඩු ගහන එවුන්ට නෙවෙයිනේ...
    මොකද්ද බන් ඒ සීන් එක?:lol:




    වැඩි කරලද බං? කීයකින්ද

    නිල් අස්පයයි රතු අස්පයයි දෙන්නම 80ට තිබ්බෙ.
    දැන් 100යි මන් හිතන්නෙ
     
    • Like
    Reactions: Kasippu Sira