1. Ryan08

    හේයි උන්නාන්සේ සිල්වර් බට්න් එකෙන් පිදුම් ලබයි!

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි නිවන දුරයි Silver button ලඟයි.
  2. Ryan08

    මහින්ද රට බාරගන්න කොට ලංකාව තිබුන හැටි

    යුද්දේ ඉවර කරපු ගෞරවය නම් මහින්දට දෙන්නම ඕන. ෆොන්සේකා දැන් කෙලින පිස්සුවල හැටියට ඒ යකාට Sri lankan army එක තියා Salvation army එකටවත් නායකත්වය දෙන්න බෑ කියලා පේනවනේ. අනිත් එක ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න වගේ මිනිස්සු හමුදාවේ ඉදලත් යුද්දේ ඉවර කරන්න බැරි උනේ හරි දේශපාලන නායකත්වයක්‌ නැති නිසා...
  3. Ryan08

    ඇස්දෙකට පේනව දැන් ඇත්ත තත්වෙ හැමෝම එකතු වෙලා දෙමු

    දැන් ආණ්ඩුව උබලගේ ඒ නිසා ජනතාව ඉස්සරහට ඇවිත් හේතු පැහැදිලි කර කර නහයෙන් අඬන්න අවශ්‍ය නෑ. වැරදයි නම් නීතිය ක්‍රියාත්මක කරපල්ලා. චන්දෙත් දීලා තව අදෝනාත් අහන්න ඕන නෑ.
  4. Ryan08

    මොකද යකෝ මේ එකපාරටම

    මනමාලි ආපු අලුත වහලෙත් ගොම ගානවා කියලා කතාවක් තියෙනවා ඒ නිසා සතුටුවෙන්න ඉක්මන් වෙන්න එපා. අඩුම මාස හයක්වත් ඉවසීමෙන් බලාගෙන හිටපල්ලා
  5. Ryan08

    එහා ගෙදර අක්කා

    කතාව නම් කියෙව්වේ නෑ. ඒත් ඉතිං හිතට එන මනෝ විකාර අත්හදා බලන්න යන්නේ නැතුව මෙහෙම කොහේ හරි ලියලා තමන්ගේ Stress එක Relief ගන්න එක හොදයි.
  6. Ryan08

    පරණ කෑල්ල සහ incest

    ඒකි ගැන බලන්න අම්මා කෙනෙකුත් ඉන්නවා නම් මාමා කෙනෙකුත් ඉන්නවා නම් කොල්ලෙකුත් ඉන්නවා නම් උබ මොකටද මේ අහක යන ගූ බාල්දියකට පයින් ගහන්න දගල්ලන්නේ?
  7. Ryan08

    "රට අනුරට බෝට්ටුව අපිට"

    YouTube කමෙන්ට් ටික බලපන්කො. රට මෙහෙම තියෙන එක ගැන පුදුම හිතෙනවා 😂😂
  8. Ryan08

    කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ,

    මේ ටිකේ කිරියේ ගිය දේශපාලන ත්‍රෙඩ් සේරම තව මාස හයකින් විතර බම්ප් වෙනකොට තමයි බං බලන්න ඕන. 😂😂
  9. Ryan08

    මැද කොළඹ ආසනයේ සෙනග එන්න එන්න අඩු වෙලා තියෙන්නේ ඇයි?

    සෙනග අඩුවෙලාද එහෙම නැත්නම් උන් චන්දේ දාන එක අඩුවෙලාද කවුද දන්නේ
  10. Ryan08

    Mewwa save karala thiyaganna.

    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනෙකි උදාවෙලා තියෙන්නේ හිතනවාට වඩා සොදුරු විනෝදබර ලෝකෙක අපි ජිවත්වෙන්නෙ 😂😂
  11. Ryan08

    නෝමලටයට 3% වත් නැ

    ප්‍රතිපල වලින් කලකිරිලා සීලරතන හාමුදුරුවෝ මහණවෙලා කියලා කතාවක් යනවා ඇත්තද??? 😁
  12. Ryan08

    🤮🤮 උපන් ගමේ 3%

    මස්මාළු කන්නේ නැති සිගරට් අරක්කු බොන්නේ නැති නාමල්ට ඇයි බං උබලා එහෙම කරේ??? මේවා අහලා දැකලා මහින්ද මහත්තයට මුකුත් කරදරයක්වත් වෙයිද මංදා. ☹️අන්න මොනරාගලත් පරාදයි
  13. Ryan08

    කෝ බන් රිසල්ස්? ජන්දයක් තිබ්බෙ නැද්ද?

    ප්‍රතිපල පරක්කු තබ්ලා ගහන එකා ජපන් ගිහින්ලු. හදිස්සයට හොයාගන්න කවුරුත් නෑලු 😁
  14. Ryan08

    කෝ බන් රිසල්ස්? ජන්දයක් තිබ්බෙ නැද්ද?

    ඩිංගක් ඉවසගෙන ඉන්නට පුරුදු වෙයන් ප්‍රතිපල එන්නේ නෑ පෙට්ටිය කඩපු ගමන් 😂😂
  15. Ryan08

    පුතානෝ දිනයිද බං. 😨😨😨

    කියන්න බෑ බං මේක ලංකාවනේ 😂

    No contents