නෝමලටයට 3% වත් නැ...
ඔවට තමයි කියන්නෙ කල පව් පටිසන් දෙනව කියල
ඔවට තමයි කියන්නෙ කල පව් පටිසන් දෙනව කියල
Last edited:
ey eyදැන් නාමලයට බනින උන්ම 2029දි ඌව බලේට ගේයි. අනුරයත් 3% ඉදන් තමයි දැන් ඉන්න තැනට ආවේ. ඒ කාලෙදිත් මොකක් හරි ප්‍රශ්නයක් එයි , නාමල්ව හයිලයිට් වෙලා පේන.ගෝඨා ආවෙත් ඒ විදියටනේ.
ඕකුන්ව උසාවි ගානේ දක්කන්න ඕනි. පාටලීගෙ ඉඳන් පටන් ගන්න ඕන. එතකොට ඉබේම ඕකුන් දියවෙලා යනවා.

හැමදෙම කර්මය නෙමෙ නෙ පොන්ස්අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි...මේත් කල පව් පල දීලා වෙන්න අැති නේද
![]()
හැමදෙම කර්මය නෙමෙ නෙ පොන්ස්
උන් 3% වුනෙ මිනිස්සු උන්ගෙ අගෙ තෙරුම් ගත්තෙ නැති නිසා...
අනික උන් කාටවත් බලු කතා කීවෙ නැ නෙ...
ඉරාජ් ප්රමුක බයි රැල නෙ බලු කතා කීවෙ
කර්මය නෙමෙයි උබල බුදුඩහමත් විකුය්නගෙන කැවෙහනේ..
කර්මයත් ජෙප්පොන්ගේ වාසියට හරවගෙන..
අැමති මණ්ඩලය 25යි හොඳේ..මතකයි නේද![]()