1. Vegan

    පසුතැවීම් වලින් මිදෙන්නේ කෙසේද?

    පසුතැවීම් වලින් මිදෙන්නේ කෙසේද? සමහර දේවල් තියනව ඒ සිදිදි අපිට වෙලා ගොඩක් කල් ඒත් ඒ දේවල් ආයෙත් වෙනස් කරන්න තිබුනන නම් කියල හිතින් තේරුමක් නැතුව විදවනව:dull: කිසිම තේරුමක් නැති දෙයක්. ඒත් අපේ හදවත ඒක තෙරුම් ගන්නෙ නෙ.:no: තව සමහර දේවල් තියනව ඇත්තටම අපි වරදක් කරල නෑ ඒත් නොකල දෙයක් වුනා කියල...
  2. Vegan

    ඇඹිලිපිටිය සිසුවා කපා කොටා ඝාතනය

    ඇඹිලිපිටිය සිසුවා කපා කොටා ඝාතනය බලපන් කො සිද්දිය...
  3. Vegan

    කෝමාරිකා ජූස් බීල තියෙන්නෙ කව්ද?

    කෝමාරිකා ජූස් බීල තියෙන්නෙ කව්ද? මේව බීල තියද? මට වීඩියෝ එකක් හම්බවුනා :) මේව බිව්ව යාලුවො ඉන්නවද? කොහමද අප්පිරියාවක් නැතුව බොන්න පුලුවන් ද? y7k1Jjjwm1M
  4. Vegan

    ඉශිතා සමන් කුමාර් බල්ලහ්

    ඉශිතා සමන් කුමාර් බල්ලහ් මේවගේ හිත හොද අවන්ක කෙල්ලො ලන්කාවෙ ඉන්නවද බන් :( මුන් ෆුල් Vegan
  5. Vegan

    සැර කෑම ශරීරයට අවශ්යය ද?

    සැර කෑම ශරීරයට අවශ්යය ද? සැර කෑමක් දකිද්දි කටට කෙල උනනව :) සුපිරි ලුනු මිරිසක් එක්ක කලු ගල් දුන්නත් ගිලින්න පුලුවන්. ඒත් ඇත්තටම සැර කෑම ශරිරයට උවමනාද? ඒ කිව්වෙ මිරිස් වගේ සැර ජාති වල ශරිරයට අවශ්ය පෝශ පදාර්ත තියනවද? ඇයි අපි මේ තරම් සැර කන්න ආස? :dull::oo:
  6. Vegan

    ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව?

    ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව? යාලුවනේ මම පොඩි සමීක්ශනයකට තොරතුරු එකතු කරනව :) එලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න :) ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද? ඔබට ඉන්...

    No contents