අපි හැමෝටම අවශ්‍ය දෙයක්
ඒත් ආදරය කියන්නෙ අයිති කරගන්න එකටම නෙවෙයි
කැපකිරීම් කියන්නෙ ආදරයේ තවත් කොටසක්
කැපකිරීම් = අනෙකාගේ සතුට වෙනුවෙන් තමන් විදවීම
අවන්ක ආදරයක් නම් එකිනෙකා ලග නැතත් විශ්වාසයෙහි කිසි පලුද්දක් නොවිය යුතුය
දුරකතනයෙන් පමනක් ලව් නොකල යුතුය
ආදරයක් ලැබුන විට මිතුරන් අමතක නොකල යුතුය...