කැලෑ නීතිය ගැන හොයන්න කැලෑ උසාවියක් ඕනේ. දැන් උඹ කියන්නේ මැරිච්ච එකාගේ අවතාරේ ඇවිත් සාක්ෂි දෙන්නද? මේවට තමයි අර Nuremberg වගේ ජාත්‍යන්තර උසාවියක් දැම්මේ. කොහොම හරි ඔය සුදුවෑන් එකකින් උස්සපු එකක් මං දන්නවා. ඌට හැබැයි කිසි දෙයක් මතක නෑ ඌට ඩ්‍රග් එකක් දීලා අරං ගිහිල්ල තියෙන්නේ