උඹ මේ සිරිසේන ගැන නිවේ නේද කියන්නේ .

මොකද සිරා ඔය වගේ වැඩනේ කරේ යූඑන්පී එකට.

රට ජාතිය ආගමට ආදරේ කරන මනුස්සයෙක් වශයෙන් බල්ලා මරන්න කතා කරන්න එපා. ඒක ලොක්කාට හොඳ නෑ. එහෙම වුණත් කතා නොකර හිටපන්.

අනිත් එක හරියට බල්ලෙක් හදන්න බැරිනම් හදන්න එපා. ඕකව වෙන කාට හරි දීපන් හොඳට හදලා ගනී. ඔතනින් පේන්නෙ ඔබගේ නොහැකියාව.
ඒක හින්දා වැරදිලා වත් උඹ ළමයෙක් නම් හදන්න එපා. මොකද බල්ලෙක්ව හරියට හදාගන්න බලාගන්න බැරි එකෙක් කොහොමද ලමයෙක් හදන්නේ.

බල්ලෙක් හදනවා කියන්නේ ඌට කන්න දාන එක්ක විතරක් නෙවේ. අනිත් එක කූඩුවල දාල බල්ලො හදන්න යන්න එපා. මුල ඉඳන්ම ඌට නිදහසේ ඉන්න දීපන්.
දැන් ඉතිං මට කුණුහරුපෙන් බැනපන්.
බල්ලෙක් ආදරෙන් හදපු එකෙක් කවදාවත් ඌට ඔළුවට ගහලා මරන්න කතා කරන්නේ නෑ
