1. snakedoctor

    End game එක ඇරඹුණා. අප්‍රේල් 3 ලංකාවෙ ඉරණම විසඳෙන දිනයයි. මහ එකාලා ටික දැනටමත් රටින් පනින්න සැලසුම් හදනවා.

    මචන්ලා... මේක කරන විදිය ගැන උපදෙස් ටිකක් හදාගත්තොත් නරකද.... චැට් තිබ්බට තාම ඒ ගැන කතාවක් නෑ..
  2. snakedoctor

    රජ දැහැමි නැත.....

    *...දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ...* ඉතින් රජා දැහැමි නෑ........ බුද්ධ වචනේ ඔප්පු වෙලා තියෙනවා නේද.......
  3. snakedoctor

    ARGB හෙල්ප්....

    මචංලා.... මගේ external ARGB controller එකක් තියෙනවා, ඒකෙන් fan + led strips ටික කොන්ට්‍රෝල් වෙනවා... ඒත් RAM එක... යන්නේ motherboard එකත් එක්ක.... එතකොට patterns යන්නේ දෙකක්..... කොහොමද මේවා එකක් කරගන්නේ...... එක pattern එකකට sync කරගන්නේ
  4. snakedoctor

    CPU cooler වල RPM එක?

    2100 additional +/-5% liquid cool DarkFlash TR240 ------ Post added on 1648609271
  5. snakedoctor

    current eka yannath kalin SLT 4G down

    ME DEN AYETH KARANT KEPUWA..... AYEMA DOWN....
  6. snakedoctor

    current eka yannath kalin SLT 4G down

    UP... UNA.. ME DEN
  7. snakedoctor

    Kohomada jeewitha?

    ශොට් එකක් එවපන්....
  8. snakedoctor

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    ඌව කොන්ටෑක් කරපන් මචන් මෙහෙට වැඩ තියෙනවා..... ඕනි තරම් තෙල් හොයා ගන්න නෑ... ඩීසල් නෑ... අරගෙනම එන්න කියපම් බවුසරයක් දෙකක්..... 15000ටනෙ කපන්නේ කඩේ ගාන තමා 50, දැන් 90ට ගන්නවා... ඒත් ලාභ නෑ... ------ Post added on 1648179608
  9. snakedoctor

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    ඊයේ අපෙ ගොයම් කැපුවා..... මේ පාර අස්වැන්න නෙලන්න බූතයා ගහන්න (combined harverster) අක්කරයට 45000යි. එතකොට අක්කර දෙක හමාරට 112500යි.... ඉතින් හිතපන්කෝ කොහොමද වී කිලෝ එකක් රුපියල් 50ට දෙන්නේ, මේ කන්නේ අස්වැන්නත් මාර අඩුයි.... මේ පාර වී කිලෝ එක 130ක්වත් අඩුම යන්න ඕනී... ඒකත් වික්නලා කන්න ගෙදරට...
  10. snakedoctor

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    ගොඩ බෝගයක් හැදුවොත් ලාභේ 50000ත් 150000 අතර වගේ තියෙයි.... ඒත් එහෙම කලාම කන්න ගෙදරට වී ටික නැති වෙනවා ඊලග කන්න වපුරන්න බීජ වී නැති වෙනවා...... හැම ගොවියම එහම කලොත් රටට කන්න නැති වෙනවා.... ඒ නිසා එක ක්බුරක් තියෙන අය කරන්නේ අක්කරයක් දෙකක්.... වී වපුරලා ඉතුරු ටිකේ මොකක් හරි ගොඩ බෝගයක් හදනවා......
  11. snakedoctor

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    තෝ මඩ කැරියා කුබුරකට තියා තොට නියරකවත් යන්න පුලුවන්ද.......
  12. snakedoctor

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්‍යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්‍යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000...
  13. snakedoctor

    ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

    එයාට එයාගෙම කියලා ලමයි නැද්ද.....
  14. snakedoctor

    ණය වාරික ගෙවිමට බැ.ශ්‍රිලන්කාව චිනයට දන්වයි. #අනේමන්දා

    තනි වචනෙන් කියන්න බෑ........ වචන පහකින් කියන්න පුලුවන්...... "අපි තමයි හොදටම කෙලලා (කරල) තියෙන්නේ"
  15. snakedoctor

    මේ ගාණ හදපල්ල

    රින එකයි.....🤔🤔🤔
  16. snakedoctor

    Dinner

    කොල පාට ට්‍රේ එක හෝදලා නෑ නේද මයෙ දෙයියෝ......
  17. snakedoctor

    Mouse,keyboard එකක්

    ඔව් ඕනීනම් ඕෆ් කරන්න පුලුවන්.... opti mechanical switeches and duoble moulded key caps මගේ එකත ඒකක්... හොදට වැඩ කරනවා...... 10000 ක් වගේ උනේ...
  18. snakedoctor

    Mouse,keyboard එකක්

    Fantech MK882 phantheon

    No contents