දුප්පත් පවුලක ඉපිද මහමඟ බෝතල් එකතු කර රූ රැජිණක් වූ තරුණියකගේ කතාව
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිනක් වූ රූමත් තරුණියක් පිළිබඳව වන පුවතක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි වල කා අතරත් හුවමාරු වෙමින් පවතිනවා. එහි දැක්වෙන පරිදි ඇය මහමඟ පාරවල් සුද්දකරමින් ජීවත් වූ පවුලක තරුණියක් වන අතර ඇයගේ මවද...