::..Miss Thailand.::

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
දුප්පත් පවුලක ඉපිද මහමඟ බෝතල් එකතු කර රූ රැජිණක් වූ තරුණියකගේ කතාව

තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිනක් වූ රූමත් තරුණියක් පිළිබඳව වන පුවතක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි වල කා අතරත් හුවමාරු වෙමින් පවතිනවා. එහි දැක්වෙන පරිදි ඇය මහමඟ පාරවල් සුද්දකරමින් ජීවත් වූ පවුලක තරුණියක් වන අතර ඇයගේ මවද දියණියගේ අනාගතය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි බවට පැවසෙනවා.

කෙසේ නමුත් 2015 වසරේ තායිලන්තයේ පැවති Miss Uncensored නම් රූ රැජිණියන් තේරීමේ තරඟයෙන් ඇය ප්‍රථම ස්ථානය ලබාගත් බවටද එහි දැක්වෙනවා. කුණු බාල්දිවල මෙන්ම මහමඟ වැටී ඇති බෝතල්ද එකතුකරන බවට පැවසෙන මෙම තරුණියගේ පවුල ජීවත් වී ඇත්තේද අබලන් වූ නිවසකයි.

පසුව ඇය විසින් අදාල තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර තිබෙන බවට වාර්තා වෙනවා.
.


10552472_1185778984772151_1694798248627101380_n.jpg



11221274_1185779111438805_2525809158502563092_n.jpg



12046750_1185778718105511_6770042488085383342_n.jpg



12042937_1185779264772123_867986864664988675_n.jpg



12046827_1185778531438863_5013554972426177792_n.jpg



12049173_1185778454772204_7664957198340417974_n.jpg



12063354_1185779084772141_2391687785841272432_n.jpg



12065666_1185778554772194_4418321634307743536_n.jpg



12187804_1185779558105427_3895166561700575068_n.jpg



12189075_1185779711438745_2616672396555221903_n.jpg



12189079_1185779254772124_5690121821970610225_n.jpg



12190025_1185779498105433_9152204595993327819_n.jpg



12190995_1185779211438795_2944377917134969581_n.jpg



12191084_1185779178105465_1515678054271906490_n.jpg



12191893_1185779094772140_3936961985048387363_n.jpg



12193325_1185779688105414_698075383247822631_n.jpg



20395_1185778851438831_8151698669552481948_n.jpg



4DQpjUtzLUwmJZZGTDIWfMGd7uX4sZ18CND9UC01RrrN.jpg



4DQpjUtzLUwmJZZGTDIWfMGd7uX4sZ2IWFBZn07oVq1s.jpg



NjpUs24nCQKx5e1D61idpclZpG2ONpUl7AXih6Xyg28.jpg





 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මං දැක්කා හිරු ගොසිප් එකෙන් ඊයෙ..:)

    කෙල්ලගෙ අනාගතය නම් සුභ වෙයි වගේ..:cool:
    ලංකාවෙ ඔහොම කෙනෙක් තැනකට ආවොත් කොහොමද..? :dull:
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    එල එල මචං.. මං දැක්කා හිරු ගොසිප් එකෙන් ඊයෙ..:)

    කෙල්ලගෙ අනාගතය නම් සුභ වෙයි වගේ..:cool:
    ලංකාවෙ ඔහොම කෙනෙක් තැනකට ආවොත් කොහොමද..? :dull:

    ඔව් බං. එකනම් ඇත්ත.:yes::yes:
    අප්පා.... ලංකාවේ එකියක් ඔතනට අවොත් පහුවදා ඉඳන් නෝ කතා, නෝ සිනා.
    අඩිය තියන්නේ පොලවේ නෙමේ.:no::no::no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බඩුවක් නොවී හොද විදියට ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    බඩුවක් නොවී හොද විදියට ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


    ඔව් බං.. මුල අමතක නොකර ඉස්සරහටම යන්න ඕන. අනික හොද විදිහට ඉදියි. මම හිතන්නේ කෙල්ල බෞද්ධ.:yes::yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලහන් අම්මට එහෙම කොච්චර ආඩම්බර ඇතිද ඉන්න තත්වේ උඩ :D

    Rep+++++++++++
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    එල එල මචං.. මං දැක්කා හිරු ගොසිප් එකෙන් ඊයෙ..:)

    කෙල්ලගෙ අනාගතය නම් සුභ වෙයි වගේ..:cool:
    ලංකාවෙ ඔහොම කෙනෙක් තැනකට ආවොත් කොහොමද..? :dull: