1. Chuti Kolla

    Questions Headphone එකක්

    10කට හෙඩ්ෆෝන් හොයන්නේ උබලට ඔච්චර සල්ලි තියෙනවද? :confused2:
  2. Chuti Kolla

    D. A. Rajapaksa Memorial Museum - Medamulana

    ඕක බලන්න මිනිස්සු යනවද බන් :baffled: ස්මාරක දෙක දැක්කම මේක මතක් උනේ
  3. Chuti Kolla

    මම

    නියමයි මචන් :love2: පුලුවන්නම් ඔයාගේ ජිවිතේ එක් එක් අවස්තාවල හමුවෙච්ච අභියෝගවලට මුහුණ දීපු විදියත් කොටස් වශයෙන් ලියන්න
  4. Chuti Kolla

    කොට්ට බබා😂😂😂😂

    ගොඩක් දුර යද්දී අමාරු ඇති රාජපස්සලාට වගේ හෙලිකොප්ටර් නෑනේ
  5. Chuti Kolla

    කිරියෙ ගොඩක් අය කිව්ව මට

    උබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින් දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක් උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන් චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං මන් කියනවට කරලා බලපංකො පටගාලා සබ් 1000 ගහනවා
  6. Chuti Kolla

    මට A/L කරන්ඩ ඕනේ - AL help

    ප්‍රයිවට් කරන කොට ප්‍රොජෙක්ට් දෙන්න අවශ්‍ය නෑ හැබැයි නියමිත වයසක් තියෙනවා වගේ මතකයි.
  7. Chuti Kolla

    උබලට මතකද මුන් දෙන්නගේ ලවු එක

    ඇයි ඌ හිරේ ගියේ?
  8. Chuti Kolla

    #ඔබ_මොන_තරම්_වාසනාවන්තද ?

    උබලා දෙන්න නිසා මාත් සර්ච් කළා දැන් ඩවුන්ලෝඩ් වෙන ගමන්
  9. Chuti Kolla

    කෙල්ලෝ බදින්නේ වයස කීයෙන්ද ?

    23 - 27 හොදම කාලය කෙල්ලක්ට
  10. Chuti Kolla

    හදුන් vs අවන්ත

    :baffled::baffled:
  11. Chuti Kolla

    මම

    මට මම කවුද කියලවත් හිතා ගන්න බැරුව උඹ කවුද කියල කියන්න පුළුවන්ද බං.😒 (2)
  12. Chuti Kolla

    බේබිලට සැප නිර්දන පංතියට දුක

    ලස්සන වයිෆ් කෙනෙක්
  13. Chuti Kolla

    එක්කෙනෙක් ද බං

    ගොන් ත්‍රෙඩ් නොදා හිටු
  14. Chuti Kolla

    Rajitha, Belta

    තවත් ඔය ජරාව ප්‍රමෝට් කරන්න එපා වැඩකට ඇති දේවල් දාපං
  15. Chuti Kolla

    ලංකාවේ හොට්ම Hot Tik Tok නංගී

    ටික්ටොක් නංගිලා ඇග පෙන්නන තරමට තමා තොපි ඕවා උස්සලා යුටුයිබ් දැම්මම විව්ස් එන්නේ :lol: ඒ නන්ගිලටත් කියක් හරි දීපන්
  16. Chuti Kolla

    මේ ඉන්නෙ මම - කෙට්ටු කාලෙ

    මු ඉන්නේ අම්මා තාත්තා එක්කනේ එයාලා වයසයි. ඉතින් එයාලට මුට දැනෙන හැගීම දැනෙන්නේ නෑ. පුළුවන් තරම් සමවයසේ උන් ආශ්‍රය කරන්න බලපන්. හොද යාලුවෙක් සෙට් උනොත් ජිවිතේ තනිකරම වෙනස් කරගන්න පුළුවන් වෙයි.
  17. Chuti Kolla

    මේ ඉන්නෙ මම - කෙට්ටු කාලෙ

    අඩෝ උබ ලස්සනයිනේ
  18. Chuti Kolla

    අඩෝ මේකි දැන් දෙරණේ නිව්ස් කියන කළිඳු එක්කද සෙට්? 😱😱😱

    ඉස්සර ලස්සනයි දැන් කැතයි. :( කොල්ලට නිවුස් අංශෙ හොද අනාගතයක් තියෙනවා. ඒ නිසා කොහොමත් සෙට් කරගන්න ඇති
  19. Chuti Kolla

    Know your personality (MBTI)

    Advocate INFJ-T මොකක්ද මේකෙන් කියන්නේ මන් ගැන? :confused:

    No contents