තවත් අලුත් ට්රෙන්ඩ් එකක් තමා බණ චැනල් පටන්ගන්න එක. :ROFLMAO:
කොහෙහරි අස්සක ඉන්න හාමුදුරෝ කෙනෙක් ලව්වා මොනාහරි කියෝලා යුටුයිබ් දානවා.
බලන එවුන් ගිහිල්ලා සාධු සාධු කියලා කමෙන්ට් කරනවා.
තව පින් ටිකක් වැඩිවෙන්න සබ්ක්රයිබුත් කරනවා
වැඩිහිටි පරපුරෙන් කොහොමත් විව්ස් එනවනේ
සල්ලි තමයි බ්රෝ