මචන්ලා බැරිම උනොත් ඉතින් සල්ලි ටිකක් හොයන් සොෆ්ට්වෙයාස් එහෙම ගන්න වේවි මචන්. උන්ගේ පැත්තෙන් බලද්දි ඉතින් ඔය සොෆ්ට්වෙයාස් හදන්නෙ නිකම් දෙන්න නෙමේනේ බන්:P
සොෆ්ට්වෙයා වල ට්‍රයල් බාගෙන තනියම ක්‍රැක් කර ගන්නයි තියෙන්නේ බන්. එහෙම නැත්තම් ට්‍රයල් රීසෙට් කර කර වැඩ ගන්න පුළුවන් නේ!:rolleyes: