1. Sefirosu

    මගේ SLT 512 පැකේජ් එකේ ස්පීඩ් එක කොහොමද?

    මගේ සතුට කෑවා:( නොද්දකින් විතරක්... තෝ ඔය අතින් අල්ලන් ඉන්න එක දෙකටම පැළෙන්න ඕන:lol:
  2. Sefirosu

    දැන් ඉතින් ආර්ටිකල් ලියපන් මචන්. ලියලා පෝස්ට් දාපන්!

    දැන් ඉතින් ආර්ටිකල් ලියපන් මචන්. ලියලා පෝස්ට් දාපන්!
  3. Sefirosu

    අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ග&#3538

    ටික දවසකින් මහින්ද මාමා කියයි "යුද්ධෙකුත් නැති එකේ, ආමි එක දාලා අධිවේගේ මුර කරමු" කියලා:baffled:
  4. Sefirosu

    !}~~ බත්පතට ආගම පාවා දෙන ලාංකිකයෝ ~~{!

    එහෙම නෙමේ මචන්! හොඳ ජොබ් තියෙනවා, ලක් එක තමා:)
  5. Sefirosu

    හස්ති රාජ තෙල - HELP

    මචන් තැඹිලි තෙල් ටිකක් අරන් හොඳට බුබුලු එන්න රත් කරපන් ඊළඟට ඒක උබේ එකට වක් කරපන් බලන් ඉන්න කොටම මහත වැඩි වෙනවා:lol:
  6. Sefirosu

    මගේ SLT 512 පැකේජ් එකේ ස්පීඩ් එක කොහොමද?

    අළුත් එක නෙ? අඩෝ ඕක ලිමිට් වෙනවා... මගේ සදාකල් මෙහෙමයි!:love:
  7. Sefirosu

    BEST in Sri Lanka !!●●●▬▬▬▬▬▬▬▬ ●●● (OMG)

    ඔක්කොම ෆේල් වෙලා ගෙදරට වෙලා ඉන්න එකා ගේ ඇඩ්වයිස් එළ නෙ?:baffled:
  8. Sefirosu

    3 WORLD WAR STARTED!IRAN ATTACKED A USA SHIP!

    උඹ ආස නැහැ! ඒ උනාට එකක් කැපුන ගමන් හොටු පෙරන් අඬන්නෙ නෙ? :rofl:
  9. Sefirosu

    ෆයිල්සර්වර් 1ක් ඕන!

    I know it machan!:) I cant understand why that mofu always bump my all threads
  10. Sefirosu

    PV කරපු UT Acc 1000කට $200ක් දෙනවා !

    සීන් එකට එන්ටර් වෙන්න නම් එකවුන්ට් 1000ක් ඕන මචන්! ඒක පුළුවන්නම් මම කියලා දෙන්නම්. නැත්තම් ටයිප් කරන එකත් අපරාදෙ බන්
  11. Sefirosu

    Paypal problem, mispelled email address for receiving money

    ශෙයාකැශ් සයිට් එකට කියපන්! උන් බෑ කිව්වොත් සොරිම තමා මචන් උබ ඊළඟ පාරවත් සිහියෙන් ටයිප් කරපන්
  12. Sefirosu

    හෙලුවෙන් වනමු!!!

    මූ ඒක දිහාම බලලා:P
  13. Sefirosu

    Dhishti - Neecha Paapa

    සිංදුව ප්ලේ වෙලා ඉවර උනාට පස්සෙත් මට අරූ කෑ ගහනවා ඇහෙනවා බන්! මම ඒත් බැලුවා කොහොමද එහෙම ඇහෙන්නෙ කියලා බලද්දි පාරේ බල්ලො දෙන්නෙක් පොර කනවා :)
  14. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් කියන වැදි බන ගනන් ගන්නෙ කවුද බන්? ඌ හිතන්නෙ ඌ විතරයි ඕවා දන්නෙ කියලා කුණුහර්පයක් කිව්වම අපි ඔක්කොම බය වෙනවා කියලා:) ඌ ගෑණුන්ගේ ඇඟ මිරිකන එක ගැන ත්‍රේඩ් දාලා අපිට සදාචාරේ උගන්නවා
  15. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    සිරා ෆලෝ කරන උන්ට කන්න අඳින්න දෙන්නෙ උබද? උන්ගේ ලයිට් බිල් වතුර බිල් ගෙවන්නෙ උබද? අන්න එහෙම නම් උබට අයිතියක් තියෙනවා උන්ට අණ දෙන්න එහෙම නැත්තම් ඉතින් පැත්තකට වෙලා ඉඳපන් බන් උන්ගේ ජීවිතේ උන් කැමති විදිහට ගෙවපුවාවෙ උඹට ඔච්චරම කැහිල්ල නම් උඹ ලියපන් සමාජෙට සෙතක් වෙන සිංදුවක් මම නම් දන්න තරමින්...
  16. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    මම කාටවත් බැන්නෙ නැහැ මචන් මම කිව්වෙ තමන් ආස නැති උනාට ඒවාට ආස උන් ඇති කියලා:D
  17. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    VpDz2kB5nlY මේකත් එක්ක බලද්දි මට නම් ඕක මෙලෝ රහක් නැහැ! ඒත් එහෙමයි කියලා මම උන්ට ඒක එපා කියන්නේ නැහැ. ඒක උගේ වැඩක් නිසා!:)
  18. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    මම කොහේවත් අපේ පවුලේ අය ගැන අහලා ත්‍රේඩ් දාලා නැහැ උඹ ගෑනි වටේ යනවා කියලා ත්‍රේඩ් දාලා තියෙනවා අනුන්ගේ මියුසික් ගැන ප්‍රශ්න අහන්න උබ කවුද? උඹට කිසිම අයිතියක් නැහැ අනිත් උන්ව පාලනය කරන්න උබට ඕක ඔච්චර ප්‍රශ්නයක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් එත කොට වැඩේ හරි නේ? අනිත් උන් මොකක් හරි කලාම පු^...
  19. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    මචන් උබට මොකක් හරි බලයක් තියද? අපි ටයිප් කරපු වචනෙකින් අපේ Skills ගැන කියන්න පුලුවන්ද? පට්ටයි මචන් උඹ නම්:D
  20. Sefirosu

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    සාදාචාරාත්මක බෞද්ධයාගේ ලිංගික පාඩම:lol::lol:

    No contents