1. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    එල එල උබ මොරටුව ද
  2. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    තෑන්ක්ස් මචන්
  3. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    මචන් ඔහොම කරන්නේ රැග් වෙච්ච අය ද එක බැච් එකේ අයද කොන් කරන්නේ නැත්තම් සින්නෝ ද
  4. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    තියේ බන් පරිණාමය නොවිච්ච උන් තාම ඉන්නවලු :sorry: :sorry:
  5. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    එල මචන් අල වෙන එකේ අවුල මොකද්ද
  6. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    :no: :no: :yes: :yes:
  7. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    උබ වගේ වැදගත් අය වෙන ඒවයි නැද්ද බන්
  8. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    මොකද්ද බන් අල කරාම අවුල බැච් එකේ උන්ගෙන් අවුලක් නෑ නේ
  9. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    චිටියකලයියාවේ ඕ මෙරි චිටියකලයිය්වේ
  10. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    J pur අන්න වැදගත් එතකොට මොකද්ද තියෙන අවාසි
  11. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    කොහොමද මචන් එහෙම වෙන්නේ
  12. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    :no: :no: :no: :no: පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්
  13. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    උබත් ගිය පාර ලියපු සොන්නයෙක් නේද උබ තාම ගියේ නැද්ද
  14. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    කන්න සින්හලයෝ :( :(
  15. R.Rajkumar

    Campus රැග් ගැන කියපන්කෝ

    Campus රැග් ගැන කියපන්කෝ සාරීකේ පෝල සා මාමේ නැන්දේ Campus ගිය උන් කියපල්ලකෝ මොනවද දෙන රැග් මොනවද කරන්න ඕන මොනවද කරන්න එපා අරවා මේව ඔක්කොම කියපල්ලකෝ ටූනේ මාරි එන්ට්‍රියාර ටන් ටන් ටන් ටන් ස්තූතියි ගියපු නැති තට්ට සින්හලයෝ බම්ප් දාගෙන යමු
  16. R.Rajkumar

    සිංහ එෆ්.එම්. අද රාත්‍රී නවතියි...

    කවුද කිව්වේ මචන් එහෙම
  17. R.Rajkumar

    ව්‍යාජ මයික්‍රොසොෆ්ට්

    ඒක අවුලක් නැද්ද අපෙත් තියෙන්නේ Trial තමා Active කරලා ටික දවසක් ගිහින් Activate Windows ආවා ඒක එහෙම්මමයි අවුලක් නැද්ද ඒකට

    No contents