මොරටුව eng fac
zero rag
we strictly maintain this![]()
මොරටුව eng fac
zero rag
we strictly maintain this![]()

අනේ බං ඔය කියන තරම් මගුලක් නෑ.........මම පේර e fac බං..මගේ කෑල්ල science ඔය දෙකේම කියන තරම් නෑ බං......campus එක්කට ගියාම දෙන් ඉස්සර වගේ නෙවෙයි... හැමතැනම security එකෙනුයි lecturerers ලයි ඉන්නව.එහෙම ඔය ඉස්සර වගේ rag කරන්න බෑ.දැන් රැග් කරනව කියල කරන්නෙ කොල්ලො කෙල්ලො 4,5 දෙනෙක් එක මේසෙකට අරගෙන සද්දයක් දානව 'තොපි එක එකා අදුන ගනිව්...විස්තර දැන ගනිව් කියලා' එහෙම කරන්නෙත් faculty එක ඇතුලෙ....... බැනුමක් අහන් ඉන්න බැරි කොල්ලෙක් ඉතින් වැඩක් නෑනෙ බං...industry එකට ගියාම ඕනෙ තරම් ලොක්කන් ගෙන් අහගන්න වෙනවා...(ඒකට පුරුදු වෙන්නත් එක්ක මාසයක් විතර ඉවසන් ඉදපං :-
) ) ආර්ට් faculty නම් කොහොමද දන්නෙ නෑ තත්වෙ...කොහෙ ගියත් බං තමන්ට අල්ලන්නෙ නැති දෙයක් තියනවා නම් ආයෙ එන පොඩි උන්ට උබ ඒ අකමැති දේවල් කරන්න යන්න එපා.... ජය

සාරීකේ පෝල සා
මාමේ නැන්දේ
Campus ගිය උන් කියපල්ලකෝ මොනවද දෙන රැග්
මොනවද කරන්න ඕන
මොනවද කරන්න එපා
අරවා මේව ඔක්කොම කියපල්ලකෝ
ටූනේ මාරි එන්ට්‍රියාර ටන් ටන් ටන් ටන්
ස්තූතියි
ගියපු නැති තට්ට සින්හලයෝ බම්ප් දාගෙන යමු
ada nam kavi sithuwili pahala wela wageeමන්නිය ගෙන තොගෙ දෑතට
රැග් ගෙනෙනා තට්ටයන්ට
එල්ල කරනු මේ විලසට
![]()

anti rag kiyalath kattiya wen wenne. araita wada mukuth na kiyala sure da.
ara anti rag ayanam paw. hena ala karala wage![]()
ලෙවල් කිමද පවසනු ඔබ![]()
basically
Social නැහැ, උත්සව වලට නැහැ, ට්‍රිප් නැහැ,ගණන් ගන්නේ නැහැ, එකට කන්නේ නැහැ, එක ලග ඉදගන්නේ නැහැ. කොන් කරනවා වගේ තමයි.
හැබැයි ඇඩ්මින් එකයි රැග් කරන එවුනුයි වලි නිසා ඇඩ්මින් එකෙන් අල එවුන්ට ලෙසටම සපෝර්ට්. ගොඩක් ස්ටාෆ් යන්නෙත් ඔය අල එවුන්. ලේක් වල වුනත් ඉස්සරහම ඉගෙන අහන ඉන්න පුළුවන් හොදට වදයක් නැතුව. අල එකෙක් ලගට අනිත් එවුන් එන්නෙත් නැහැ උනුත් අල වෙන නිසා.
ඔය කිව්වේ අල කිරිල්ලේ උපරිමය..![]()
technically dan level 10 wage, mama out une 2011 ne

මෙහෙ නම් ටිකක් ඔය වගේ බන්, අල සීන් වැඩි. (කොහෙද අහන්න එපා. රැග් නැහැ කියලා ප්‍රසිද්ද කැම්පස් එකක්. අන්තිමට වගේ දාපු එකක්)ohomama case na ban. mage kella hitiye Sabaragamuwe. rag eken puluwan tharam katti panna. habai anith wada walata giya. untat anthimata meya nathiwama bari una wada walata. ohoma ala scene ekak nam une na.
ජ'පුර ව්‍යවහාරික විද්‍යා පීඨය 100% නවක වදයෙන් තොරයි. එනවා නම් බය නැතුව එන්න. වගකීමෙන් කියන්නේ. ආ නවතිනවා නම් බෝඩිමක් හොයාගන්න. එච්චරයි.![]()
![]()
මෙහෙ නම් ටිකක් ඔය වගේ බන්, අල සීන් වැඩි. (කොහෙද අහන්න එපා. රැග් නැහැ කියලා ප්‍රසිද්ද කැම්පස් එකක්. අන්තිමට වගේ දාපු එකක්)

thopi rag wennda/ karannada campus yanne
ow bn ethana podi seen ekak tyanawa ...... eka ekkenage maanasika mattam wenas ne bn .... samahara eun kamati na banumak ahanna samahara un kamati na godaak kattiya ekka inna...thawath samahara unwa yaluwo baya karanawa ubala rag unoth pu*$%th ari kiyala... mama heta kiyannmko mehe rag eka gana
සමහර කැම්පස් වල දරුණු විදිහට යනව බන්. රුහුණෙ කොල්ලෙක් audio එකක් එවල තිබ්බෙ කොල්ලන්වයි කෙල්ලන්වයි කාමරේක දාල බලෙන් කිස් කරන්න කිව්ව කියල. තව නොකියන මොන වගේ දේවල් ඇද්ද?

මොකද්ද බන් ඔය පීඨෙ
බෝඩිමක් කීයක් විතර වෙයිද ලගින්
Blacklist වෙච්ච බෝඩිම් තියෙද
එකෙක්ට 1500 ඉඳන් 3500 වෙනකම් වගේ තියෙනවා, මේ දවස් වල වටේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුළුවන්.