1. ThunderCats

    tharakaf මාව බුලි කරපු හැටි

    උබලා දෙන්නම වැරදි කියලා මට හිතෙන්නේ. අරුත් ඕනිවට වැඩිය උබේ පස්සෙන් එල්ලීගෙන එනව. ඌටත් මානසික අවුලක් ඇති. උබත් ලජ්ජා නැතුව ඌගේ පස්සේ එල්ලී එල්ලී යනවා. උබලා දෙන්නා කසාද ගෑනියි මිනිහයි වගේ. එකට ඉන්නත් බැහැ, ඈත් වෙලා ඉන්නත් බැහැ.
  2. ThunderCats

    Litro & Laugh gas රබර් වොශර් ?

    ගෑස් එක ගත්තු තැනින්ම නොමිලේ ඕක මාරු කරලා දෙනවා.
  3. ThunderCats

    tharakaf මාව බුලි කරපු හැටි

    අන්තර්ජාල බුලි කිරීම් වලට මෙන්ම අන්තර්ජාල මුදල් වංචා වලටද එරෙහි වෙමු.
  4. ThunderCats

    ජෙප්පො සහ කැරලි වල නූතන version එක 🥴 🥴 🥴

    අපේ පොඩි මාමාට අවුරුදු 22 ක් වගේ. හමුදාවෙන් ඇවිත් අරං ගියා ජේවීපී කරා කියලා. ඊට පස්සේ අත්තම්ලා එහෙම ගිහින් කෑගහලා බේරාගෙන ආවේ. ඊට පස්සේ පොරව ගමේ තිබ්බේ නැහැ. කොළඹ එව්වා. තව මාමා කෙනෙක් ගමේ ඉද්දි ජෙව්පි එකෙන් ඇවිත් කතා කරා එලියට එන්න කියලා. මෙයා අවුරුදු දෙක තුනක් වෙන බබාවත් වඩා ගෙන එලියට ගියේ...
  5. ThunderCats

    ජෙප්පො සහ කැරලි වල නූතන version එක 🥴 🥴 🥴

    88/89 භීෂණ සමයේ සමහර සිද්දි මට මතකයි. ජේවීපී එකෙන් තුන්ඩු බෙදනවා ඇඳිරි නිතිය කියලා. ඒත් හමුදාවෙන් ඇවිත් බස් එහෙම දුවන්න කියලා කියනවා. මම තාත්තා එක්ක ජපුර හොස්පිටල් එකට යන ගමන් හිටියේ බස් එකේ. බස් එක රෝසා එකක්. අපි හිටියේ ඩ්‍රයිවර්ට පිටිපස්සේ සීට් එකේ. ඔහොම යද්දී බයිසිකල් එකක ආපු දෙන්නෙක් බස් එක...
  6. ThunderCats

    අවුරුදු 15ක කෙනෙක්ට නීත්‍යානුකුලව සිගරට් ගන්න පුලුවන්ද?

    පොඩි එකාගේ තාත්තාට දෙන්න වෙන්නැති බං
  7. ThunderCats

    Drapolene තියෙනව ද ?

    අනුරාධ ලග ඇති
  8. ThunderCats

    කෑමක් හැදුව බෝයිස්..

    හොදමයි වාසලමුදලි කුක් සර්
  9. ThunderCats

    maths help

    @AnuradhaRa udaw karanna
  10. ThunderCats

    පෙට්‍රල් ලීටරෙන් unlimited දුවන විදිහක් ද??? 😏

    චැනල් එක අයිති ඩිලාන් සමරකොඩි කියන ඩයල් එකට පෙට්‍රල් ලිටරයෙන් අන්ලිමිටඩ් දුවනවා තියා පුකෙන් යන්න වෙන්නේ මේකේ චැනල් එක ප්‍රොමෝට් කරන්න ගිහිං
  11. ThunderCats

    අප්පට සිරි මේක කියවහන්කො.. 😖😖😖

    අලුත් ඕපාදුපයක් ගෙනාවද? හොදයි හොදයි.
  12. ThunderCats

    Ada reta tea eka gahala nida gannawa mitto!

    බත් ගන්ඩ සල්ලි නැද්ද සර් , කහට එකක් බිලා බුදිය ගන්නේ ?
  13. ThunderCats

    මෙහෙම වෙද්දි ලංකාවට සුද්දො ඒවිද ?

    එනවා බං. ඕවා ගැන ලොකුවට හිතන්න එපා.
  14. ThunderCats

    මචන්ලා, insurance ප්‍රශ්නයක්

    අප්පා ලෝක හොරෙක් නේ එහෙනං
  15. ThunderCats

    මචන්ලා, insurance ප්‍රශ්නයක්

    කෝ කිරියේ උන්දලා කියහල්ලකෝ මේකට උත්තරක්
  16. ThunderCats

    මචන්ලා, insurance ප්‍රශ්නයක්

    ඒ උගේ මානසික මට්ටම වෙන්න ඇති ඉතිං. මොනවද කිවේ ?
  17. ThunderCats

    අඩු කුලේ චැනල් එකක් වගේ පේන්නෙ මට විතරද ?

    මේකේ ලින්ක් දාපු චැනල් වලින් ඉතිරි උනේ වලතර දෙයියාගේ චැනල් එක විතරයි කියලා මතක තියා ගන්න
  18. ThunderCats

    මචන්ලා, insurance ප්‍රශ්නයක්

    මොනවද බං මේ කියන කතා කෝ ? ------ Post added on 1680960848

    No contents