1. ThunderCats

    මචන්ලා, insurance ප්‍රශ්නයක්

    ඉතින් උබත් මේකේ හැසිරින්නේ උබේ වයසට ගැලපෙන විදියට නෙමෙයිනේ
  2. ThunderCats

    පවුලේ කෙල්ලෝ ඉන්නවනම් මේක බලන්න දීපන්

    මොන වේසිගෙ පුතාද වීඩියෝ කරලා තියෙන්නේ. කැමරාව අරන් වටේ කරකැවෙනවා. මට ඔලුව කරකැවිල්ලකුත් ආවා මේ. :(
  3. ThunderCats

    අද දිනයේ දුටු සංවේදී දසුනක්..

    දෙමටගොඩ පාලම උඩින් ගිය සයිකල්කාරයෙක් දැක්කමයි. ඒකත් පාරේ මැදින්.
  4. ThunderCats

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    මට කෝවිඩ් හැදුනම පස්සේ ආයේ වෙන උණ, හෙම්බිරිස්සා හැදුනේ නැහැනේ. කෝවිඩ් වෙලෙත් සිංහල බෙහෙත් කරේ. අමාරු වේලා සනීප උනා හොදටම සිංහල බෙහෙත් වලින්
  5. ThunderCats

    Viniලගෙන් කාලා කක්කි බරක් හැදුනා සිංහලූ

    කව්ද බං විනි කියන්නේ? විනි හෙට්ටිගොඩ ද?
  6. ThunderCats

    Mr Koththu

    පොන්නයගේ පුකේ ගහන්න ඕනි කොත්තුවක්
  7. ThunderCats

    Mr Koththu

    කවුද බං විරාජ් කියලා කොමෙන්ට් දාලා තියෙන්නේ? කොත්තු බාස් ද
  8. ThunderCats

    🛑 BREAKING 🛑 හෙලිකොප්ටරය කඩා වැටෙයි

    ඕකේ නං කුහකයෝ රැලක් හිටියේ
  9. ThunderCats

    ජැක්සන් ඇන්තනි මැරිලා ද බන්?

    ඌ දක්ෂයෙක්. තව ජීවත් උනා නං හොදයි. දැන් ඉතිං මැරිලා නං තවත් ඔහොම ශරීරය තියන් ඉදලා වැඩක් නැහැනේ.
  10. ThunderCats

    පැතුම් ගේන ක්‍රම වෙනස

    අර වාහන වල ඉස්සරහ තියලා තියෙන්නෙ ඔලුව හොල්ලන බල්ලො. ඒ වගේ නේද බං මු දෙපැත්තටයි ඉස්සරහටයි ඔලුව හොල්ලන්නෙ.
  11. ThunderCats

    MidJourney රෑට පාවිච්චි කරනවනම් පරිස්සමින් ⚠️

    දුඹුරු පාට ජැකට් එකක් ගෙන ඉන්න කෙල්ල කවුද බං
  12. ThunderCats

    වෙඩින් බජට්

    ලොකුවට වියදම් කරලා ඇඳුම් ගන්න එපා වෙඩින් කාර්ඩ්, ඇල්බම්, වීඩියෝ අනවශ්‍යයි ලොකු මියුසික් බෑන්ඩ් එපා අත්‍යවශ්‍ය අයට විතරක් එන්න කියන්න ලොකු හෝල් ගන්න එපා රත්තරන් බඩු වගේ දේවල් නං ගත්තට කමක් නැහැ.
  13. ThunderCats

    Wahinawa ballo

    ඇයි වහලේ තෙමෙනවද?

    No contents