මට ඉසිවරයෙක් මුණගැහුන හිමාල වනයේදී. එතුමා පැවසුවා ලංකාවේ අනාගත ජනාධිපති වරුන් වන්නේ කවුද කියා,
අතිගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය
අතිගරු නාමල් රාජපක්ෂ මහතා
අපේ එරෝසන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙනවලු. හැබයි මිනිහා ස්ත්‍රී දුෂණයක් කරන්න වෙන මන්ත්‍රී කෙනෙකුට සහය පලකරලා අවසානයේ සිරගත...